2 Facebook Accounts

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    මට fb acc 2ක් තියනව. මගේ නමට එකයි fake එකයි.
    මගේ නමට තියන එකේ page එකක් තියනව.
    ඒ page එකෙ තියන post එකක් මගෙ fake එකෙන් share කරල ඒ profile එක (fake) share ban උනොත් original page එකට ප්‍රශ්නයක් වෙනවද?
     
    • Like
    Reactions: D_Mad