2 Old Server Machines for free - වැඩක් ගන්න එකෙකුට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම එකක් ගත්තා (නොමිලේම)

    බොහොම ස්තුතියි සහෝ ඒකට.... (ටෙස්ටිං වැඩ වගේකට ගත්තේ)

    තව වැඩි වැඩියෙන් හම්බෙන්නම හේතු වසනා වේවා !!!!

    මගේ ළඟ පරණ office එකෙන් හම්බෙච්චි පරණ server machine 2ක් තියෙනවා (given away to employees those who are interested in, after decommission).

    මුලින්ම මම ගත්තෙ network server සීන් එකක් කරනව කියල. පස්සේ බැලුව crypto mining කරන්න.

    අනිත් හැම වැඩේ ම වගේ මොකක්වත් ම උනේ නෑ.

    මම ඔන් කරලා බැලුව වැඩ. wedak ganna puluwanda nam danne nea.

    කරදරයි අයින් කර ගන්න ඕනේ.

    එළකිරි එකේ අසාවක් තියෙන වැඩක් ගන්න එකෙකුට දෙන්නෙකුට නිකන් දෙනවා.

    මාලබේ තියෙන්නේ.

    ඕනේ nam ඉක්මනට අරන් යමවු.
    මම එකක් ගත්තා (නොමිලේම)

    බොහොම ස්තුතියි සහෝ ඒකට.... (ටෙස්ටිං වැඩ වගේකට ගත්තේ)

    තව වැඩි වැඩියෙන් හම්බෙන්නම හේතු වසනා වේවා !!!!
    ------ Post added on Oct 15, 2023 at 11:52 AM
     
    • Like
    Reactions: Aki992

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Good Job. :love:

    math maasa ganakata kalin man gawa thibba Processor/MB/RAM/Pwer Supply dunna yaluwekta pc ekak hadaganna kiyala.

    u eka wikunala thibba mata eka ahuwuna passe,

    ethanin passe hithagaththa hoyala balala denwa nathnam wikunanawa kiyala
     
    • Like
    Reactions: Error365!