FB15 ගන්නවනම් 2000 වර්ශයේ එකක් බලපන් හොයාගන්න පුලුවන් H නම්බර් වගේ 21-22 අතර ගන්න බලපන්. ටොයෝටා 110 හොදයි හැබැයි වාහනේ පොඩි වැඩියි වගේ මට නම්. 20 ට අඩුවෙන් නම් සොලූනා , වින්රෝඩ් වගේ වාහන තියෙනවා. ඔය ගානට ගන්නවනම් ටොයෝටා හරි නිසාන් හරි ගනින් පස්සේ දෙන්න බැහැ වෙන ඒවා.