20 අදිරිනිතිය අයින් කරන එකට එකගද?

අදිරිනිතිය අයින&

  • ඔව්

    Votes: 27 12.3%
  • නහ

    Votes: 72 32.9%
  • අවුල් නති පලාත් අරියාට කමක් න.

    Votes: 107 48.9%
  • රටම අරින්න ඔනේ.

    Votes: 13 5.9%

  • Total voters
    219
  • Poll closed .

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Gedara hira wela innawata wada, Sir ta 2/3 deela marena eka sepai

    :rofl::rofl::rofl::rofl:හරි එහෙනම් උබලගෙ JVP භූතයොන්ට කියපන් හැම ගේකටම බඩු මල්ලක් මාසෙකට හරියන්න දෙන්න කියලා. ..එහෙමනම් මමත් ඇදිරිනීතිය අයින් නොකර තව අවුරුද්දක් උනත් තියෙනවට OK..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඳිරි නීතිය ලිහිල් කරයි

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.

    අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

    ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,

    කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල

    ගම්පහ දිස්ත්‍රික්කයට අයත්: ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,

    පුත්තලම දිස්ත්‍රික්කයට අයත්: පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව

    කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,

    මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත.

    කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

    ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ.

    ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි.

    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

    http://sinhala.adaderana.lk/news.php?nid=135259

    රෑ 8ට ආයෙත් ඇඳිරිනීතිය දාන්නෙ:baffled:?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    මේක කියහල්ල දන්න එකෙක්. ඇඳිරි නීතිය අයින් කලාට පස්සෙත් අපි මාස්ක් දාගෙන යන්න ඕනද හැමතැනම? ඒ නීතිය එතකොටත් වැලිඩ් ද? :confused:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට හිතෙනවා අපි මාසයක් විතර ගෙදරට හිරවෙලා හිටපු එකේ ප්‍රතිඵලයක් නැති වෙයිද කියල.මේ තරම් ලිහිල් කරනවා කියන්නෙ අපේ එවුන් හරක් වගේ එහෙ මෙහෙ යනවා.ඇදිරි නීති තිබුන කාලෙ ගියපු විදියට, ඇදිරිනීති නැතිකොට හිතාගන්න පුළුවන්නෙ.ඔය පොලිස් බල ප්‍රදේශ ක්‍රමය සාර්ථක නෑ.මොකද සීමා‍ෙවෙ ප්‍රධාන පාර විතරක් හමුදාවෙන් පොලිසියෙන් ලොක් කරයි තව කොච්චර විදි තියනවද මුන්ට පැනල යන්න.අටළුගම එවුන් දැක්කනෙ කරපු විදිය. ඉතිං ඔය නිකන් ඉල්ලන් කෑමක්වගේ මට හිතෙන්නෙ. මේක අනිවා ඡන්දය ප්‍රධාන අරමුන වෙන්න ඇති. ඒ වගේම ආර්ථික කඩා වැටීම හේතුවක් වෙන්නත් ඇති. ඒ මොනවා උනත් මේ වසංගතේ පැතිරුනොත් 3% සෙට් එකයි ඩොක්ට සජියගෙ සෙට් එකයි මැරෙන්න හදයි ඡන්දෙ ලොකු වෙලා රටම කෑව කියල.
     
    :rofl::rofl::rofl::rofl:news balapan ban.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මේක කියහල්ල දන්න එකෙක්. ඇඳිරි නීතිය අයින් කලාට පස්සෙත් අපි මාස්ක් දාගෙන යන්න ඕනද හැමතැනම? ඒ නීතිය එතකොටත් වැලිඩ් ද? :confused:

    MASK aniwa dapan.aanduwen kiwwath nathath..
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,761
    1,492
    113
    Kohethma ekaga wen na. Me yana widihata amaruwen hari masayak wath awama thibba nam hodai. Thamath edineda corona rogeen ahu wenawa. Anith eka public transport use karaddi metere parathare thiya gaththakida?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රෑ 8ට ආයෙත් ඇඳිරිනීතිය දාන්නෙ:baffled:?

    කොරෝන දැන් දවල් කාලෙට චන්ද රැස්වීම් තියන්න ඉඩදීලා රෑට විතරයි බෝවෙන්නේ එකයි. :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝන දැන් දවල් කාලෙට චන්ද රැස්වීම් තියන්න ඉඩදීලා රෑට විතරයි බෝවෙන්නේ එකයි. :angry::angry:

    රැස්ව්ම් තියන එක තහනම් කියල දැක්කෙම නැද්ද?????? මොන ලෝකෙද ඉන්නෙ උබල ?????
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක කියහල්ල දන්න එකෙක්. ඇඳිරි නීතිය අයින් කලාට පස්සෙත් අපි මාස්ක් දාගෙන යන්න ඕනද හැමතැනම? ඒ නීතිය එතකොටත් වැලිඩ් ද? :confused:

    neethiyak hatiyata balanna epa. safety ekak hatiyata mask gloves dapan, senaga wediya inna thanwala gawasenna epa.

    gedra inna kattiyatath kiyapa, eliyata gihin awahama issellama adum maru karala wash ekka da ganin, eathkoya gedara kattiya uben safe wenawa
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    neethiyak hatiyata balanna epa. safety ekak hatiyata mask gloves dapan, senaga wediya inna thanwala gawasenna epa.

    gedra inna kattiyatath kiyapa, eliyata gihin awahama issellama adum maru karala wash ekka da ganin, eathkoya gedara kattiya uben safe wenawa

    Aniwa bro.. Thamange jeewithe watinne thamantane.. Ithin parissam wenna karanna puliwan hemadema karanna tyenne.. Neethi dala wedak nehe
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,843
    113
    අදාල නෑනේ
    :rofl::rofl::rofl::rofl:හරි එහෙනම් උබලගෙ JVP භූතයොන්ට කියපන් හැම ගේකටම බඩු මල්ලක් මාසෙකට හරියන්න දෙන්න කියලා. ..එහෙමනම් මමත් ඇදිරිනීතිය අයින් නොකර තව අවුරුද්දක් උනත් තියෙනවට OK..

    93597100_10217974710095730_2387816888169136128_o.jpg