20 අදිරිනිතිය අයින් කරන එකට එකගද?

අදිරිනිතිය අයින&

  • ඔව්

    Votes: 27 12.3%
  • නහ

    Votes: 72 32.9%
  • අවුල් නති පලාත් අරියාට කමක් න.

    Votes: 107 48.9%
  • රටම අරින්න ඔනේ.

    Votes: 13 5.9%

  • Total voters
    219
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක කියහල්ල දන්න එකෙක්. ඇඳිරි නීතිය අයින් කලාට පස්සෙත් අපි මාස්ක් දාගෙන යන්න ඕනද හැමතැනම? ඒ නීතිය එතකොටත් වැලිඩ් ද? :confused:

    අම්මෝ උඹනං එලියට බහින්න හිතන්නවත් එපා :lol::lol:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    93597100_10217974710095730_2387816888169136128_o.jpg

    :rofl: :rofl:
    මුන්ගේ වගේ හරක් අන්දන ඇන්දිල්ලක්.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගු ඇන් පි පොන්නයො දැන් ඇදිරිනිතිය අයින් කරන එකට එකගද කියලත් අහනව..:lol::lol::lol:


    Everybody knows that this decision is more politically motivated rather than a decision taken with a honest concern for people. As far as COVID 19 is concerned we are yet to hit it's catastrophic curve since we took measures even though with a little delay. It worked but as things stand it has not stopped spreading. We see small clusters of infections popping up every week. If we have gone at least 7 to 10 days without new infections it could be considered safe and this decision could have been taken. Given the way our people behave, what I believe is its far too early, I'll timed decision that is more likely to end up in a catastrophe. I hope not but you never know. Eka nisa danwath politics karana unta puka nodi karunu kaarana diha oyita wada wiwurtha manasakin balapan. Mokada ubath, ube family ekath oken marenna puluwan. Ethakota UBA oya puka dena deshapaaluwo enne na beraganna. I hope you get that.