$.20 ක්ලික් බෑන්ක් චෙක් හෙල්ප්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,357
    5,492
    113
    Panadura
    $.120 ක්ලික් බෑන්ක් චෙක් හෙල්ප්

    මට ක්ලික් බෑන්ක් $.120ක චෙක් එකක් ඇවිත් තියෙනවා. Ebook 1ක් Sale වෙලා. කොමර්ෂල් බෑන්ක් එකට ඉස්සර දැම්මේ. දැන් කොමර්ෂල් බෑන්ක් ගන්නේ නෑලු $.200ට අඩු චෙක්. HNB එකටත් ගියා උන් ගන්නෙත් නෑලු මොකක්ද මේක කරගන්න පුළුවන් බෑන්ක් එක. :rolleyes:

    Bump කරන හැමෝටම රෙප් දෙනවා :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: JINX_XNIJ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට ක්ලික් බෑන්ක් $.120ක චෙක් එකක් ඇවිත් තියෙනවා. Ebook 1ක් Sale වෙලා. කොමර්ෂල් බෑන්ක් එකට ඉස්සර දැම්මේ. දැන් කොමර්ෂල් බෑන්ක් ගන්නේ නෑලු $.200ට අඩු චෙක්. HNB එකටත් ගියා උන් ගන්නෙත් නෑලු මොකක්ද මේක කරගන්න පුළුවන් බෑන්ක් එක. :rolleyes:

    මොකද්ද බන් මේ කියලා තියෙන්නෙ
    $0.120 රුපියල් 20ක් වගේ නෙ වෙන්නෙ, නැත්නම් 120$ ද තේරෙන්න ටයිප් කරපන් අනෙක් දවසෙ :lol::lol:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    මොකද්ද බන් මේ කියලා තියෙන්නෙ
    $0.120 රුපියල් 20ක් වගේ නෙ වෙන්නෙ, නැත්නම් 120$ ද තේරෙන්න ටයිප් කරපන් අනෙක් දවසෙ :lol::lol:

    :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක 0.20ක චෙක් එකක්නම් අපරාදෙ ඕක මාරුකරන්න උඹ වැය කරන කාලය. රැපියල් 20ගානක් නේ බං. ඕව බැංකු වලට අරන් යද්දිත් නෝන්ඩියක් කන්න වෙන්නෙ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,357
    5,492
    113
    Panadura
    ඕක 0.20ක චෙක් එකක්නම් අපරාදෙ ඕක මාරුකරන්න උඹ වැය කරන කාලය. රැපියල් 20ගානක් නේ බං. ඕව බැංකු වලට අරන් යද්දිත් නෝන්ඩියක් කන්න වෙන්නෙ

    $ 120.20 බන් :sorry: