Wijitha nm uththra diganna beruwa prashna maga ariya hodata
Ubada mage rep kapuwe
mage sakkili wada na machan
kattiya sakachcha karaddi rep kapa kapa inna
20 ගැන දැමූ පුහු තර්ක... 06-15-2018 11:37 AM ane pala wahal baiyo ynna.jvp eka kawadda ballo ratata hoda nethi ewa genawe.uba me gemba kiyn ewa pilgnn buruwek ne oi.gembai niwedekai dennam eka pette hitiye..me boruwata eka penne ne... wal balla...
rep nam adala na machan
man mekata answer ekak dennam
jvp nemei awa mokek hari ratakata wadak karala thiyanwada me lagakadi
onama pakshayak?
සම්පූර්ණ වීඩියෝ එක නැතුව නාන තැන විතරක් තියෙන එකෙක් දාන්නකෝ![]()
Wijitha nm uththra diganna beruwa prashna maga ariya hodata
මුලු වාදයම බෑලුවම හොදටම තෙරෙනෙවා ජෙබුසන්ලා ඉතිහාසයේ මීට පෙර කවරදාකවත් නොවූ විරු ලෙස වාදයකින් පරාජයවූ බව .හොදටම නාපු බව ..හබෑයි full video එක බලන්න ඔනි මෙච්චර ජෙබ්බො පිචන් වෙන අවස්ථාවක් කවදාකවත් දෑකලා නෑ .

ගම්මන් පිලගේ ගැටලු මග ඇරියා .නිවේදකයගේ ගැටලුත් මග ඇරියා
විස්සේ ගැටලු තියනවයි කියලා පිලිගන්න සිද්ද වුනා .ජෙබ්බන්ගේ වැඩ හබක් බව ඔප්පු උනා
මාතෘකාවෙන් පැනලා ගිහින් මඩ ගැහුවා .
ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් කිරිබිබි හැදෙන රතු අලි පැටියාගේ රෙදි ගැලවුනා .![]()

මන්ත්රීවරුන්ට සල්ලි බෙදල රටේ ජනාධිපති වෙන්ඩ අර්ජුන ඇලෝසියස්ටත් පුලුවන් 20 සම්මත උනොත්..ඒ වගේ පල්බූරු යෝජනා ඇතුලත් පනතක් ගෙනාපු එකම ඇති ජෙප්පන්ගෙ නිරුවත අවබෝධකර ගන්ඩ..සම්පූර්ණ වීඩියෝ එක නැතුව නාන තැන විතරක් තියෙන එකෙක් දාන්නකෝ![]()
sampurna ekama balahan ethakota thama enne idea eka... nethnm meke un eka thenak allala cut karala danawa kiynne... dan ithin gammanpila ge weradi kiyw kiyw jeppo uta baninawa uththara denna beri unama ahana deta... 20 hadapu eka danne ne monawada dala thiyenne kiylsudewatath theruna kora wela inne prashna walin maga harinawa kiyala...
![]()

idea එකක් ඕනෙ නෑ නානව බලන්න විතරයි ඔ්නෙ 
sampurna ekama balahan ethakota thama enne idea eka... nethnm meke un eka thenak allala cut karala danawa kiynne... dan ithin gammanpila ge weradi kiyw kiyw jeppo uta baninawa uththara denna beri unama ahana deta... 20 hadapu eka danne ne monawada dala thiyenne kiylsudewatath theruna kora wela inne prashna walin maga harinawa kiyala...
![]()

![]()
මේ මනුස්සයත් අන්තිමට ජෙබ්බො දාලා ගියා. කියලා ගියේ මේ රටේ ජෙ.වි.පි එකක් දෑන් නෑහෑයි කියලා . මෙතරම් පරිණත එකෙකුත් මෙහෙම කිව්වනම් තව මොන කතාද ? ජේවිපී යනු රතු අලියෙකි .අද ජෙ.වි.පි යක් නැත. ජෙ.වි.පි ය මිය ගොස්බොහො කල්ය .ඔවුන්ගේ අනුගාමිකයන්ට මේ කටුක ඇත්ත වැටහේවා![]()