20 ගැන දැමූ පුහු තර්ක විජිත බිද හෙලයි👍👍👍

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    mehemath naamak😂😂😂😂😂
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සම්පුර්ණ වීඩියෝ එකක් නැද්ද බන් බලන්න.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Kauda mage rep kapapu ballo hukala jathaka una eka. 113 nethuwa janadioathi kenek path karaganna beri unoth parana janadipathita mokada wenne kiyala ahuwahama baila gahala magariya
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ubada mage rep kapuwe

    mage sakkili wada na machan
    kattiya sakachcha karaddi rep kapa kapa inna

    20 ගැන දැමූ පුහු තර්ක... 06-15-2018 11:37 AM ane pala wahal baiyo ynna.jvp eka kawadda ballo ratata hoda nethi ewa genawe.uba me gemba kiyn ewa pilgnn buruwek ne oi.gembai niwedekai dennam eka pette hitiye..me boruwata eka penne ne... wal balla...

    rep nam adala na machan
    man mekata answer ekak dennam
    jvp nemei awa mokek hari ratakata wadak karala thiyanwada me lagakadi
    onama pakshayak?

    Math kagewath rep kapanne ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සම්පූර්ණ වීඩියෝ එක නැතුව නාන තැන විතරක් තියෙන එකෙක් දාන්නකෝ :D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Wijitha nm uththra diganna beruwa prashna maga ariya hodata

    :yes:මුලු වාදයම බෑලුවම හොදටම තෙරෙනෙවා ජෙබුසන්ලා ඉතිහාසයේ මීට පෙර කවරදාකවත් නොවූ විරු ලෙස වාදයකින් පරාජයවූ බව .හොදටම නාපු බව ..හබෑයි full video එක බලන්න ඔනි මෙච්චර ජෙබ්බො පිචන් වෙන අවස්ථාවක් කවදාකවත් දෑකලා නෑ .

    ගම්මන් පිලගේ ගැටලු මග ඇරියා .නිවේදකයගේ ගැටලුත් මග ඇරියා
    විස්සේ ගැටලු තියනවයි කියලා පිලිගන්න සිද්ද වුනා .ජෙබ්බන්ගේ වැඩ හබක් බව ඔප්පු උනා
    මාතෘකාවෙන් පැනලා ගිහින් මඩ ගැහුවා .

    ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් කිරිබිබි හැදෙන රතු අලි පැටියාගේ රෙදි ගැලවුනා .:cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :yes::yes: මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදල රටේ ජනාධිපති වෙන්ඩ අර්ජුන ඇලෝසියස්ටත් පුලුවන් 20 සම්මත උනොත්..ඒ වගේ පල්බූරු යෝජනා ඇතුලත් පනතක් ගෙනාපු එකම ඇති ජෙප්පන්ගෙ නිරුවත අවබෝධකර ගන්ඩ..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සම්පූර්ණ වීඩියෝ එක නැතුව නාන තැන විතරක් තියෙන එකෙක් දාන්නකෝ :D

    sampurna ekama balahan ethakota thama enne idea eka... nethnm meke un eka thenak allala cut karala danawa kiynne... dan ithin gammanpila ge weradi kiyw kiyw jeppo uta baninawa uththara denna beri unama ahana deta... 20 hadapu eka danne ne monawada dala thiyenne kiyl😂😂😂😂😂😂sudewatath theruna kora wela inne prashna walin maga harinawa kiyala...😂😂😂
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sampurna ekama balahan ethakota thama enne idea eka... nethnm meke un eka thenak allala cut karala danawa kiynne... dan ithin gammanpila ge weradi kiyw kiyw jeppo uta baninawa uththara denna beri unama ahana deta... 20 hadapu eka danne ne monawada dala thiyenne kiyl😂😂😂😂😂😂sudewatath theruna kora wela inne prashna walin maga harinawa kiyala...😂😂😂

    :lol:
    ඕක ගැන අයිඩියා එකක් අරගෙන මට ඇති වැඩේ මොකක්ද බං ? :baffled: idea එකක් ඕනෙ නෑ නානව බලන්න විතරයි ඔ්නෙ :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    sampurna ekama balahan ethakota thama enne idea eka... nethnm meke un eka thenak allala cut karala danawa kiynne... dan ithin gammanpila ge weradi kiyw kiyw jeppo uta baninawa uththara denna beri unama ahana deta... 20 hadapu eka danne ne monawada dala thiyenne kiyl😂😂😂😂😂😂sudewatath theruna kora wela inne prashna walin maga harinawa kiyala...😂😂😂

    :yes:

    Somawansa-Amarasinghe.jpg

    මේ මනුස්සයත් අන්තිමට ජෙබ්බො දාලා ගියා. කියලා ගියේ මේ රටේ ජෙ.වි.පි එකක් දෑන් නෑහෑයි කියලා . මෙතරම් පරිණත එකෙකුත් මෙහෙම කිව්වනම් තව මොන කතාද ? ජේවිපී යනු රතු අලියෙකි .අද ජෙ.වි.පි යක් නැත. ජෙ.වි.පි ය මිය ගොස්බොහො කල්ය .ඔවුන්ගේ අනුගාමිකයන්ට මේ කටුක ඇත්ත වැටහේවා:P
     
    :yes::yes: