දැන් චන්දෙට තව දවස් 2 දෙකයි තියෙන්නේ. ඉතින් අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ නංගි මල්ලි චන්දෙට කලින් පැයක් මේ වීඩියෝ එක බලලා හොඳට හිතන්න.
රට අද දියුණු උනාට දියුණු වෙන්නේ මහා උන් අපේ සල්ලි වලින්. ඒක නිසා මේ යන විදිය හොඳ නෑ. හැගීම් වලට වහල් නොවී හොඳට ඔලුවෙන් හිතලා මෙදා සැරේ විපක්ෂෙට චන්දෙ දෙන්න. විපක්ෂේ කාට උනත් කමක් නෑ සොන්න ආණ්ඩුවට චන්ද අඩු කරන්න ඕනේ. බිම වැටෙන්නම මෙදා සැරේ දෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඌව වෙල්ලස්සේ කොන්ද පණ තියන මිනිස්සුන්ට විතරයි. ඌවේ ළමයි සපත්තු නැතුව ඉස්කෝලේ යනකොට මහා උන්ගේ ළමයි රුපියල් ලක්ෂ ගණන් වටිනා සපත්තු දානවා. උන්ගේ ළමයින්ට ටැක්ස් ෆ්‍රී රේස් කාර් ගේනකොට දුප්පත් මිනිහා මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගන්න බදු පිට බදු ගහනවා. මිනිස්සුන්ට ගමට පාලමක් පාරක් නැති එකට අලි වැටක් ඉල්ලන එකට සල්ලි නෑ කියන කොට මුන් පලස්තීනෙට ආධාර යවනවා, බොන්න වතුර නැති මිනිස්සුන්ට බෝතල් වතුර වල මුන්ගේ චන්දෙ ෆොටෝ දාලා එකෙනුත් හිගනවා. ක්‍රීඩා ඇමතිගේ දික්කසාද ගෑනිට මාසෙකට ගෙවන්නේ රුපියල් ලක්ෂ 12ක්ලු. මේවට මුන්ට කොහෙද මෙච්චර සල්ලි? මෙව්වා මේ ඔක්කොම මහජනතාවගේ සල්ලි. අපේම දුප්පත් සල්ලි. මෙව්වා මේ පොඩ්ඩක් විතරයි මීට වඩා තව ගේම් මුන් දෙනවා මිනිස්සු රවටලා.
මෙදා සැරෙත් මුන් දින්නොත් රට හාන්සි. රට ණය වෙලා ණය වෙලා දිය වෙලාම යනවා. මේවා මුන් නෙමේ ගෙවන්නේ අපි. දැනුත් මුන්ගේ ලක්ෂ ගානක ගෙවල් වල ලයිට් බිල් ගෙවන්නේ අපි. මුන් දන්නවා ඕනෙම මගඩියක් කරත් මිනිස්සු මෝඩයි කියලා. මෝඩ වෙන්න එපා සුරංගනා කතා වලට. පොඩි පැන්සල් තුඩෙන් මුන්ව හාන්සි කරවමු. දැන් මුන්ට කෙලෙහිගුනේ දැක්කුවා ඇති. මෙදා සැරේ වෙනසක් ඇති කරමු. අපිට තියන එකම මාර්ගේ තමයි මේ චන්දෙ. නැතුව අපේ මිනිස්සු අනික් රටවල් වල වගේ ආණ්ඩු පෙරලන්න මහා පාරට යන්නේ නෑනේ. මුන්ට හෙටක් හදනවද එක්කෝ අපිට හෙටක් හදනවද? ජිල්මාර්ට් දාන්න චන්ද ගණන් කරන තැන වල වෙනම සෙට් එකක් ඉන්නවා කියලා ආරංචි. එහෙම ජිල්මාර්ට් දෙන්න බැරි වෙන්න ලොකු චන්ද ප්‍රමාණයක් විපක්ෂෙට වැඩි වෙන්න කියලා ප්‍රර්ථනා කරමු. විපක්ෂෙට ජය වේවා. ආණ්ඩුව භංග වේවා.