20 වෙනි සංශෝධනය මෙන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමට රජය අදහස් කර සිටින 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර තිබේ.


    රජයේ මුද්‍රණාලය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.




    https://drive.google.com/file/d/16Upcwx2xBooOpYDIV-NPg0c5snxU_Fsm/view
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1599133941987.png


    Choka malli coming baby
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉවරයි ඉවරයි ඕක ගෙනාවොත් මුළු රටම ඉවරයි..දැන් බලන් හිටියා අැති බෙලරුසියාවෙ වගේ පාරට බැහැලා හරි මේ ගූ අාණ්ඩුව ගෙදර යවමු.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිතුමාට හිමිවන මුක්තිය ගැන කියල තියෙන චේදෙන් කොහොමද පොන්ස් චොකාව ගේන්නෙ ඌ ජනාධිපතිද .. :lol: :lol: :lol: :lol:

    ඇයි බන් උබල මෙහෙම මීහරක් වගේ හැසිරෙන්නෙ???මොනාද උබලට ලැබෙනෙ පො&න පාර්ට් ඇට් කරාම???
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    View attachment 91527

    Choka malli coming baby
    මිනිස් ඝාතනයක් කරල මරණ දඩුවම ලැබුණු කෙනෙක් පාලිමන්ට් ඒම මිනිය ආයේ මැරුවා වගේ වැඩක්... ඒ වගේ නීති රටක ඇති වෙනව කියන්නෙ රටේ පිරිහීම තමා... කෞද අනුමත කරන්නෙ ඔහොම නීති මම නම් හිතන් න කිසිම යහපත් හොහ මනුස්සයෙක් ඕක අනුමත කරාවි කියලා..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිස් ඝාතනයක් කරල මරණ දඩුවම ලැබුණු කෙනෙක් පාලිමන්ට් ඒම මිනිය ආයේ මැරුවා වගේ වැඩක්... ඒ වගේ නීති රටක ඇති වෙනව කියන්නෙ රටේ පිරිහීම තමා... කෞද අනුමත කරන්නෙ ඔහොම නීති මම නම් හිතන් න කිසිම යහපත් හොහ මනුස්සයෙක් ඕක අනුමත කරාවි කියලා..

    එල්ලන්න ඉන්න උන් පෝලිමේ එයිද දන්නෑ ජන්දෙ ඉල්ලන්න. රටේ මිනිස්සු අනුමත නොකළට අදාල ආසනේ මිනිස්සු අනුමත කරනවනේ බං. උන්ට ඕනෑ මිනීමරුව ද හොරාද කියන එක නෙවේ. ටකරන් කෑලි 2ක් සිමෙන්ති මිටියක් දෙන එකා තමයි හොඳ.
    😜