20 සංශෝධනය ජනමතයට එරෙහි වීමක්
මේක කරන්න ඕන ජන අනුමැතියක් නෑ.මොකද මේක අවාසි වෙන පක්ෂ තමයි ජේවීපි ෆොන්සේකා සහ සුලු ජාතික පක්ෂ.මේකට එකග නැති පක්ෂය ප්‍රධානම එක්සත් ජාතික පක්ෂය.මේ අයගේ සහාය නැතිව මේක කරන්න මෛත්‍රීට හැකියාවක් නෑ.මේ පක්ෂ තමයි මෛත්‍රීව පත් කරන්න 100
5ක් දායක වුනේ.ශ්‍රී ලංකා එකේ චන්ද එකක්වත් මෛත්‍රීට හම්බ වෙලා නෑ.එහෙම හම්බ වුනානම් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගන්නේ නෑ.අනිත් එක මේක සම්මත වුනොත් මෛත්‍රීට මේ වසර තුලම විධායක ජනපතිධූරය අහිමි වෙනවා.