20 සංශෝධනය ජනමතයට එරෙහි වීමක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
20 සංශෝධනය ජනමතයට එරෙහි වීමක්

මේක කරන්න ඕන ජන අනුමැතියක් නෑ.මොකද මේක අවාසි වෙන පක්ෂ තමයි ජේවීපි ෆොන්සේකා සහ සුලු ජාතික පක්ෂ.මේකට එකග නැති පක්ෂය ප්‍රධානම එක්සත් ජාතික පක්ෂය.මේ අයගේ සහාය නැතිව මේක කරන්න මෛත්‍රීට හැකියාවක් නෑ.මේ පක්ෂ තමයි මෛත්‍රීව පත් කරන්න 100
5ක් දායක වුනේ.ශ්‍රී ලංකා එකේ චන්ද එකක්වත් මෛත්‍රීට හම්බ වෙලා නෑ.එහෙම හම්බ වුනානම් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගන්නේ නෑ.අනිත් එක මේක සම්මත වුනොත් මෛත්‍රීට මේ වසර තුලම විධායක ජනපතිධූරය අහිමි වෙනවා.
:rofl:
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ තියෙන දේශපාලනේ ඉදිරි මාස කිහිපය තුල සෑහෙන්න වෙනස් වෙනව.මම හිතන්නේ මහින්ද-මයිත්‍රී එකතු වෙයි. එහෙම උනොත් යූඇන්පියට ආපහු විපක්ශෙ වාඩි වෙන්න වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මේක කරන්න ඕන ජන අනුමැතියක් නෑ.මොකද මේක අවාසි වෙන පක්ෂ තමයි ජේවීපි ෆොන්සේකා සහ සුලු ජාතික පක්ෂ.මේකට එකග නැති පක්ෂය ප්‍රධානම එක්සත් ජාතික පක්ෂය.මේ අයගේ සහාය නැතිව මේක කරන්න මෛත්‍රීට හැකියාවක් නෑ.මේ පක්ෂ තමයි මෛත්‍රීව පත් කරන්න 100
    5ක් දායක වුනේ.ශ්‍රී ලංකා එකේ චන්ද එකක්වත් මෛත්‍රීට හම්බ වෙලා නෑ.එහෙම හම්බ වුනානම් මහින්ද චන්ද ලක්ෂ 58ක් ගන්නේ නෑ.අනිත් එක මේක සම්මත වුනොත් මෛත්‍රීට මේ වසර තුලම විධායක ජනපතිධූරය අහිමි වෙනවා.
    :rofl:

    කවුද උබට ඔය කතාව කිව්වේ ?
    මම දන්න පවුල් කීපයක් ඉන්නවා ඒ අය සිරිමාවෝ චන්ද්‍රිකා slfp එක්ක ඉන්න අය. unp එක්ක තියෙන තරහවට මහින්ද එක්ක එකතුවෙලා. මෛත්‍රී එලියට බැහැපු ගමන් මහින්දව අත ඇරියා.
    ඒ අය වහල්ලු නෙවෙයි.

    20 සම්මත උනොත් මෛත්‍රීට විධායක ජනපතිධූරය අහිමි වෙන්නේ කොහොමද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කවුද උබට ඔය කතාව කිව්වේ ?
    මම දන්න පවුල් කීපයක් ඉන්නවා ඒ අය සිරිමාවෝ චන්ද්‍රිකා slfp එක්ක ඉන්න අය. unp එක්ක තියෙන තරහවට මහින්ද එක්ක එකතුවෙලා. මෛත්‍රී එලියට බැහැපු ගමන් මහින්දව අත ඇරියා.
    ඒ අය වහල්ලු නෙවෙයි.

    20 සම්මත උනොත් මෛත්‍රීට විධායක ජනපතිධූරය අහිමි වෙන්නේ කොහොමද?
    c6cba316bdd948b6ef3bda2db3ad844d.jpg

    Chess-checkmate.gif