20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    20~සියවසේ~ලෝකේ~බුද්ධිමතා

    ඔන්න ඉතින් අද කට්ටියට කියන්න හිතුන ඔයාල ඔක්කොම දන්නා කෙනෙක් ගැන. එයා තමය් 20 සියවසේ ලෝකේ බුද්ධිමතා Albert Einstein . මෙය ගැන නම් කියන්න ඕනේ තරම් කතා තියෙනවා. ඒත් මම මේ අද කියන්න හදන්නේ එයා කිව්වා විද්‍යාත්මක දේවල් ගැන නෙමෙය්. ඒවා ගැන හරියටම කියන්න මටවත් තේරෙන්නේ නෑ .

    albert-einstein2.jpg


    මමත් මේ කතාව A /L පන්ති ගිය sir ගෙන් අහපු කතාවක්.
    එයාට මුලින්ම ඔය සාපේක්ෂතා වාදය වගේ දේවල් ගැන හිතන්න හිතිල තියෙන්නේ දවසක් මෙය කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන් දිහා බලාගෙන කල්පනා කර කර ඉදල තියෙනවා.එයාව කන්නාඩියෙන් පේන්න නම් එයාගේ ඇගට වැදිලා පරාවර්තනය වෙන ආලෝක කිරණ කණ්ණාඩියේ වැදිලා ආයේ මෙයාගේ ඇස වලට එන්න ඕනේ නේ. එතකොටනේ අපිට දෙයක් කන්නාඩියෙන් පෙන්නේ.මේ ඇගෙන් පරාවර්තනය වෙන ආලෝක කිරණ යන්නේ ආලෝකයේ වෙගෙන්නේ.ඒ කියන්නේ 3*10^8 ms-1කින් නේ.

    plane%2Bmirror.bmp


    කට්ටියටම මම කියපු දේ තේරෙන්න ඇති කියල හිතනවා. මෙයට හිතිලා තියෙන දේ තමය් බැරි වෙලා හරි එයා කන්නාඩිය දිහාවට 3*10^8 ms-1 වේගෙකින් දුවගෙන ගියොත් මොනවා වෙය්ද කියල. පොඩ්ඩක් හිතල බලන්න මොනවා වෙය්ද කියල. අපිව කන්නාඩියෙන් පෙන්නේ නැති වෙය්ද.කම්මැලි කමේ ඉන්න වෙලාවට ඔයත් ඒ ගැන පොඩ්ඩක් හිත හිත ඉන්න.
    ඊට පස්සේ දිගටම ඒ ඔස්සේ ගිහිල්ල තමය් ලු සාපේක්ෂතා වාදය වගේ මුලදර්ම හොයාගෙන තියෙන්නේ.

    මෙන්න තියෙනවා
    Albert Einstein ගැන හදපු ෆිල්ම් එකේ මේ දේ එය විස්තර කරලා තියෙන විදිහ. වෙලාවක් තිබ්බොත් මේකත් බලල යන්න. මේ විදෙඕ එක සොයා දුන්න අපේ එළකිරි සාමාජික heshi32 ට මගේ ස්තුතිය



    මමත් මේක අහපු කතාවක්.ඇත්තද බොරුද කියල දන්නේ නෑ.අපි කන්නාඩියක් ඉස්සරහට ගියාට ඔහොම හිතෙන්නේ නැති එක තමය් ප්‍රශ්නේ.
    repost නම් sry වෙන්න ඕනේ.

    ඔන්න ඉතින් අන්තිමට බලන්නකෝ ශෝක photo එකක් මෙයාගේ.

    25_Unbelievable_Pictures_You_May_Have_Never_Seen_Before_1.jpg

     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම කන්නාඩියක් දිහාවට වේගයෙන් දුවලා බැලුවා. වැඩේ හරිනේ මටම මම පෙන්නෙ නෑ!!!

    හැබැයි මම දිව්වෙ කරුවලේ!!!:lol::lol:

    Thanks 4 sharing



     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    පට්ටයි බ්‍රෝ...මේ තියෙන්නේ අයින්ස්ටයින් ගැන ගහපු වීඩියෝ එකේ ඔයා ඔය කියන කැල්ල



    +4
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum