20-20 ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීම කණ්‌ඩම්බි&#

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    20-20 ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීම කණ්‌ඩම්බි&#

    20-1.jpg

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ එංගලන්ත සංචාර නායකත්වය සඳහා නම් කරන ලද ටී. එම්. ඩිල්ෂාන් ආබාධයකට ලක්‌වීම මත එංගලන්තය සමගින් බ්‍රිස්‌ටල්හි පැවැත්වීමට නියමිත පළමු සහ එකම පන්දුවාර 20-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට එක්‌ව සිටින තිළිණ කණ්‌ඩම්බිට පවරා ඇත.

    ලෝඩ්ස්‌හි පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගය අතරතුරදී ක්‍රිස්‌ ටි්‍රම්ලට්‌ගේ පන්දුවක්‌ දකුණු අතේ මහපටගිල්ලේ වැදීම මත ඩිල්ෂාන් ආබාධයකට ලක්‌විය. ඒ අනුව ඔහුට පසුගිය 21 වැනිදා රෝස්‌බෝල්හි නිමාවුණු තෙවැනි ටෙස්‌ට්‌ තරගයටද සහභාගිවීමේ අවස්‌ථාව අහිමිවිය.

    ඩිල්ෂාන් ආබාධයකට ලක්‌ වුවද අදාළ ලෝඩ්ස්‌හි තරගයේදී ලකුණු 193 ක්‌ වාර්තා කරමින් ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්‌ කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීමට ඔහු සමත්විය. අදාළ වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ මීට වසර 27 කට ඉහතදී සිදත් වෙත්තමුණි විසින් වාර්තා කරන ලද ලකුණු 191 ඉනිම විය.

    පන්දුවාර 20-20 තරගවලදී මෙන්ම එක්‌දින තරගවලදීද කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු නොවන කණ්‌ඩම්බිව එංගලන්තය සමගින් පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 සහ එක්‌දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායමෙහි උප නායකයා ලෙස නම් කිරීම මත මෙම තරගය මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරී තිබේ.

    හිටපු නායකයන් දෙපළක්‌ වන කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධනද අදාළ තරග අංශ දෙකේදීම කණ්‌ඩායමේ සාමාජිකයන් වශයෙන් පසු වුවත් ඔවුන් දෙදෙනාටම කණ්‌ඩම්බිගේ නායකත්වය යටතේ තරග වැදීමට සිදුවීම මෙහි විශේෂත්වයකි.

    ලෝක ශූරතාවේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සාමජිකයකු වීමටද අපොහොසත් වූ කණ්‌ඩම්බි අවසන් වරට එක්‌දින තරගයට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය 2010 වසෙර් ජුනි මසදී දඹුල්ලේදී වේ.

    ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර ක්‍රියාත්මක වූ අන්තර් පළාත් එක්‌දින තරගාවලියේදීද කණ්‌ඩම්බි එතරම් දක්‍ෂතා දැක්‌වීමට අපොහොසත් වූ අතර එහිදී සහභාගිවූ තරග 5 දීම රැස්‌ කරන ලද්දේ ලකුණු 76 ක්‌ වීම විශේෂත්වයක්‌ වේ. එමෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදීද කණ්‌ඩම්බිගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 30 කට අඩු අගයක්‌ ගනු ඇත.


    Read more: http://www.cricturf.com/sinhla/53-snews/870-20-20-.html#ixzz1Q5tRZAg2

    :confused::confused::confused::confused::confused:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    4down wage awith kohomada ban 100 ewa gahanne, mu gahanna baya nathi pora habai mathews ta captain denna thibba.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Oneday nam awlak na kiyamu e unata T20 captency eka sanagata n mahela ididdi ai ban kandamby'ta denne??? Ane manda
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කන්ඩම්බිගෙ නෑදෑයෙක් sl cricket board එකේ ඉන්නවලු. එකයි මුට හැමදාම චාන්ස් දෙන්නේ. ගොඩක් ODI match පරදුනෙත් කන්ඩම්බි හින්ද. හෙන හිමින් ලකුණු ගහන්නෙත්. එහෙම නපුන්සකයෙක්ව T20 teem එකට දැම්මා මදිවට නායක කමත් දීපු එක අතර මොකක් හරි කොස්සක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද. නායක කමට ඕනනම් Anjelo mathiws ගන්න තිබුනනේ. අනික mathiwsta නායක කම දරල අත්දැකීමුත් තියෙනවනේ. sl cricket board එකට ලගදීම බඩු බනිස් වෙයි වගේ.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    kandambyta hari thena chance ekak lebunne kiyala hitenne,pora srilanka a team captan karala south africa gihin honda fast bowlersla nethywa fast track wala gahala series eka dinawala dunna captan kenek,,,hebei pera bat kale no 3 num 4 sl team eke oya 2 mahela sanga gahana nisa porata yatin yanna una,,ekai porata team eke hari thena nethy nisa performe karanna beri une,,, eth pora indiyawata 90 2k gehuwa yatin awith,1k dinna anika dinanna langatama genawa sup ekak nethy nisa peradune

    hebei mathews fit eke nisa mama kemathy mathewsta denawanam