Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    parana ewa ganna epa ban.. padui. anika leda wattu godak ewa. puluwannam wagon r ekak ganin nathnam japan alto ekak wage
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Puluwannam Wagon R ekak ganna balapan thawa kiyak hari dala
    nathnam parana ekak thama ganna wenne 121 141 wage nathnam FB 14 15
    oya wage ehemath nathnam Indian brandnew ekak thama

    For 2.0 -2.3 M,

    121/141 - No way :no:
    FB 14 - Too old :dull:
    Fb 15 - can go for
    :sorry: 1998 or 2000 I think (Don't know)
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    2004-2005 wage apu Swift jeep model ekak try karapan.nattan N17 wage ekak try karapan.But oya price ekata bari wei 28k wath wei.
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Garage wala inna Hoda experience ganna onenam parana 1k gattata awulak naaa...mokada sarara buwaslata Garage giye nattam Awul wagene...

    Thawa keeyak haridaala..Japan Alto hari Wagon R harI Hustler 1 2015 2016 25-30 athare ganna puluwan

    3 years witara yanakam service witarai...
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ටොයෝටා නම් 110 රේන්ජ් එක තියෙනවා. ස්ප්‍රින්ටර් මොඩල් නැතුව අනිත් මොඩල් එක හොදයි මාකට් එක තියෙනවා. පරණ ත්‍රෙඩ් එකක් මට මතකයි තිබ්බා 110 ගැන. විට්ස් එක හොදයි හැච්බැක් එකක් හොයනවනම්. වියොස් මැනුවල් එකක් හොයාගන්න බැරිවෙන එකකුත් නැහැ පොඩ්ඩක් බැලුවොත්.

    නිසාන් නම් එෆ් බී 15 ය හොදයි තෙල් කරනවා කරදර අඩුයි හොදට නඩත්තු කරලා පාවිච්චි කරොත් හොද ලුක් එකක් තියෙනවා. එන් 16 න් තියෙනවා හැබැයි සෙන්සර් අවුල් කියලා අහල තියෙනවා හරියටම දන්නේ නැහැ. තව එන් 16 සිල්ෆි එක තියෙනවා හොද ඔප්ෂන් එක්ක.

    සුසුකි ස්විෆ්ට් එහෙමත් මේ ගානට තියෙනවා.

    ගන්න එක පුලුවන් නම් එච් හෝ ජේ නම්බර් යන එකක් ගන්න පස්සේ කාලෙක විකුණද්දී මාකට් එක හොදයි