20 Energy Drinks

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ශක්ති ජනක පාන 20ක් එකපාර බීලා වෙලා තියෙන දේ...



    ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද? :shocked:
     
    • Like
    Reactions: abler

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මූ බේරිලද? නැත්නම් හාට් එක බ්ලාස්ට් වෙලාද? :eek:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    එනජි ඩ්‍රින්ක්ස් කියන්නේ බොන්නම හොද නැති බීමක්. සැර වැඩී. එනජි එකක් බිව්වාම ඒකේ විස මැකෙන්න වතුර බෝතල් 6ක් බොන්න ඕන. හැබැයි බන් මෙහෙම වෙනවාද දන්නේ නෑ. පපුව පිච්චිලා හෝ ඇසිඩ් වැටිලා වගේ. ඇට කටුත් උනු වෙලා වගේ බන් :shocked::shocked::shocked:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    shocked7fl.gif