200 යට නගින්නේ නැද්ද බං?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    200 යට නගින්නේ නැද්ද බං?

    Capture.png

    මොකද්ද අඩුවෙන්න වෙන සිද්ධිය?:rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇමරිකන් ගවමන්ට් එක අක්‍රිය උනා . සෙනෙට් මන්ඩලයයි ජනාදිපතියි අතර ප්‍රශ්නෙකට . දැන් ආයෙ පටන්ගනියි වැඩි වෙන්න :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව ටික දවසකින් පොනිල් උතුමාණන්ගේ "සිඝ්‍ර සංවර්ධනය" පටන් ගන්නවා ඒතකොට තවත් අඩුවෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ubata dolar 1 රුපියල් 183 න් ගුන කරන්න ඹැරි හින්ද්ද යකෝ 200 වෙනක්න් බලන් ඉන්නේ.
    දියන් ගුන කරලා දෙන්නම්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Gota awama 100 ta adu karaawi

    ගෝඨා-මහින්දගෝඨා-මහින්දගෝඨා-මහින්දගෝඨා-මහින්දගෝඨා-මහින්දගෝඨා-මහින්දගෝඨා-මහින්ද

    නරකද බොලෑගෙ අම්මට හුකපු ලැයිස්තුව පොඩ්ඩක් චෙක් කරානම්
     
    • Like
    Reactions: Indika Buddika
    Dec 31, 2018
    332
    22
    0
    ගොඨා මහත්තයා ජනාධිපති වුණොත් ලංකාවට සරු වෙනවා නිසැකයි. කොන්ද පණ තියෙන නායකයෙකුයි අපිට ඕන. වැටට උඩින් පනින උන්ට මන්නා පහර දෙන්න පුළුවන් නායකයෙක්. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,707
    113
    ආශ්චර්යමත් රටක
    ගොඨා මහත්තයා ජනාධිපති වුණොත් ලංකාවට සරු වෙනවා නිසැකයි. කොන්ද පණ තියෙන නායකයෙකුයි අපිට ඕන. වැටට උඩින් පනින උන්ට මන්නා පහර දෙන්න පුළුවන් නායකයෙක්. :yes:

    එහෙනම් ඉතින් scurvy තමයි ගේන්න වෙන්නෙ. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    yako munta dollar 200 nounath awul ne... :baffled:

    මේකයි ඕක වැඩි උනා කියල වාසිය වෙන්න නම් ආනයන භාණ්ඩ වලට ආදේශන මෙහෙ නිෂ්පාදනය වෙන්න ඕන. නැත්නම් ආනයන වලට යටකරන්නෙ ඩොලර් නිසා ඒක වැඩි උනාට වාසියක් නැහැ. මොකද මෙහෙ ඒ ආනයනික භාණ්ඩ විකිණෙන්නේ වැඩි ගානට. මේවට ආහාරත් ඇතුලත්.:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ubata dolar 1 රුපියල් 183 න් ගුන කරන්න ඹැරි හින්ද්ද යකෝ 200 වෙනක්න් බලන් ඉන්නේ.
    දියන් ගුන කරලා දෙන්නම්

    :rolleyes: අනේ ඔව් බං ගුණකරගන්න බැහැ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමරිකන් ගවමන්ට් එක අක්‍රිය උනා . සෙනෙට් මන්ඩලයයි ජනාදිපතියි අතර ප්‍රශ්නෙකට . දැන් ආයෙ පටන්ගනියි වැඩි වෙන්න :yes::yes::yes:

    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්. :rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    Gota awama 100 ta adu karaawi

    ඔව් එතකොට ලංකාවේ ජනාධිපති ඇමෙරිකානු පුරවැසියෙක්නේ. ඉතිං ඇමෙරිකාව ෆුල් සප් එක දෙයි ලංකාවේ ජනාධිපති තමුන්ගේ මිනිහෙක් නිසා