200 කියන්නේ සංඛ්‍යාවක්නේ සංඛ්‍යා වලට පයියක් නැති හින්දා නගින්නේ නෑ.![]()
කවුද කියන්නෙ සංඛ්‍යා වලට පයියක් නෑ කියලා? මේ තියෙන්නෙ පයි - “π” ..

ආසන්න වශයෙන් පයියෙ දිග 3.14
ඒත් හරිම දිග මැනල නෑ තාම.

ඔය පයියෙ දිග හරියටම මනින දවසකුත් තියෙනව "පයි ඩේ" කියල..

දන්නෙ නැත්තන් මෙතනින් බලන්න ඒකෙ විස්තර.
https://www.piday.org/
https://www.piday.org/million/
හරියටම දිග කියන කෙනාට කටට දෙනව තෑග්ගක් විදියට..

උඹටත් ට්‍රයි කරන්න පුලුවන්.


