2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

planner123

Well-known member
  • May 22, 2018
    8,780
    15,054
    113
    ජොන්-ලුම්බිණි වලි කියන්නෙ ආත්මීය ගත වලි .
    2010 දි ඔය වලියෙ මමත් හිටියා .
    ජොන් එකට ගහන්න ගිහින් එතන හිටිය පෙට්‍රල් ශෙඩ් එකෙ උන්ටික ආවා අපිට ගහන්න .
    අපි දිව්වා කොහුවල පැත්තට .

    ඊට කලින් වලියක් ගියා 2008 දි මන් ඕ ලෙවල් කරද්දි .
    අපෙ බස් එක කුඩු කරා ජොන් එකෙ උන් .
    ඒක නිසා අපෙ ආදායම් මාර්ගෙ නැති උනා (හොරෙන් ගිහින් ,සීසන් එකෙ ගිහින් සල්ලි ඉතුරු කරන එක ) .
    ඒ මලට අපි උන්ට ගහන්න ගියා .
    වලිය මැද්දෙ පොලිසියයි ,ස්පෙෂල් ෆොර්ස් එකෙ බයික්ස් 4 කුයි ආවා .
    අන්තිමට අපෙ 17 ක් ජොන් එකෙ ඉස්කොලෙ ඇතුලට ගියා .
    මමයි මගෙ වයසෙ තව 4 ක් හිටියා .අනික් උන් ටික අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උන්
    මිරිහාන පොලිසියෙන් තමා සමථයකට පත් කරෙ .
    Ubalawa athulata daala indawala thibbe sikkage room eka langa neda john eke ?
    Tikak hawas wela wage neh awe set eka ? School iwara wuna gaman nemei neh ?
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Ubalawa athulata daala indawala thibbe sikkage room eka langa neda john eke ?
    සික්කගෙ රූම් එක ලඟ නෙමෙ
    එලියෙ ගේට්ටුව ඉස්සරහ බස් හෝල්ට් එකට පොඩ්ඩක් මෙහා වෙන්න .
    මිරිහාන පොලිසියෙන් තමා කරෙ .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,054
    113
    සික්කගෙ රූම් එක ලඟ නෙමෙ
    එලියෙ ගේට්ටුව ඉස්සරහ බස් හෝල්ට් එකට පොඩ්ඩක් මෙහා වෙන්න .
    මිරිහාන පොලිසියෙන් තමා කරෙ .
    Ehenam athulata penala hira wuna set eka nemei me.
     
    • Like
    Reactions: BruceWayne92

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ජොන්-ලුම්බිණි වලි කියන්නෙ ආත්මීය ගත වලි .
    2010 දි ඔය වලියෙ මමත් හිටියා .
    ජොන් එකට ගහන්න ගිහින් එතන හිටිය පෙට්‍රල් ශෙඩ් එකෙ උන්ටික ආවා අපිට ගහන්න .
    අපි දිව්වා කොහුවල පැත්තට .

    ඊට කලින් වලියක් ගියා 2008 දි මන් ඕ ලෙවල් කරද්දි .
    අපෙ බස් එක කුඩු කරා ජොන් එකෙ උන් .
    ඒක නිසා අපෙ ආදායම් මාර්ගෙ නැති උනා (හොරෙන් ගිහින් ,සීසන් එකෙ ගිහින් සල්ලි ඉතුරු කරන එක ) .
    ඒ මලට අපි උන්ට ගහන්න ගියා .
    වලිය මැද්දෙ පොලිසියයි ,ස්පෙෂල් ෆොර්ස් එකෙ බයික්ස් 4 කුයි ආවා .
    අන්තිමට අපෙ 17 ක් ජොන් එකෙ ඉස්කොලෙ ඇතුලට ගියා .
    මමයි මගෙ වයසෙ තව 4 ක් හිටියා .අනික් උන් ටික අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උන්
    මිරිහාන පොලිසියෙන් තමා සමථයකට පත් කරෙ .
    හ්ම්ම් ආතල් නම් එමටයි නුගේගොඩ ගත්ත.. හැමදාම ක්ලාස් කට් කලා.. නුගේගොඩ උන ගොඩක් සිද්දි වලට අපිත් සම්බන්දයි.. ඉස්කෝලේ ගියේ පතනෙට 😜
     
    • Love
    Reactions: BruceWayne92

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ubalawa athulata daala indawala thibbe sikkage room eka langa neda john eke ?
    Tikak hawas wela wage neh awe set eka ? School iwara wuna gaman nemei neh ?
    Uba kiyanne wena waliyak bn..ara school gate ekata gal gahapu seen eka neda? hawasa wecha seen ekak man hithanne..boxing gahapu ewun wagayak idala unuth adihath wela
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඔය පන්තිය කොනේ ඉන්න අවජාතක බල්ලා කියල පටන් ගත්තේ :rofl:

    කොහොමහරි අන්තිමට Chemistry ගොඩ ගියේ කේසිරි සර් නිසා තමයි :love:
    තව තියනවා "උඹලගේ අම්මගෙන් අහපං උඹ ඉපදුන දවස්වල ගේ ළඟ බල්ලෙක් හිටියද කියල." 🤣🤣
     
    • Haha
    Reactions: Tricle_Buwa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Ehenam athulata penala hira wuna set eka nemei me.
    ඉස්කොලෙ ඇතුලට පැන්නා.
    පස්සෙ ජොන් එකෙ ප්‍රින්සිපල් ආවා .
    තට්ටෙ තියෙන බඩ තියෙන පොරක් .
    වේවැලක් අරගෙන ආවෙ.

    ඌ එක්ක ආර්ගියු කරලා එලියට ගියා .
    ජොන් එකෙ හිටියා කැමල් කියලා පොරක් පිළියන්දල පැත්තෙ.
    ඌ ඇතුලෙ ඉඳන් කිව්වා
    "මල්ලු උඹලා බෙරිලා ඉන්නෙ පොලිසිය නිසා ? "
    මන් ඊට පස්සෙ ඌට බැන්න කුණුහරපෙන් ගේම ඉල්ලලා.
    අපෙ තව එකෙක් කැමල් ව ශේප් කරන්න ගත්තා .
    මොකද උන් ක්ලාස් යන්නෙ නුගෙගොඩනෙ ?
    කැමල් කියන එකා තමා ජොන් එක රන් කරෙ ඒ කාලෙ.

    Uba kiyanne wena waliyak bn..ara school gate ekata gal gahapu seen eka neda? hawasa wecha seen ekak man hithanne..boxing gahapu ewun wagayak idala unuth adihath wela
    අපිට කලින් බැච් එකක උන් 2006 දි ගිහින් ගහලා ආවා.
    සමහරක් විට ඒක වෙන්න ඇති ඔය ගේට්ටුවට ගල් ගහලා ආවෙ.

    අපි ජොන් එකට ගිහින් ගැහැව්වාට ජොන් එක අපෙ ඒරියා එකට ඇවිත් නැහැ ගහන්න .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,054
    113
    ඉස්කොලෙ ඇතුලට පැන්නා.
    පස්සෙ ජොන් එකෙ ප්‍රින්සිපල් ආවා .
    තට්ටෙ තියෙන බඩ තියෙන පොරක් .
    වේවැලක් අරගෙන ආවෙ.

    ඌ එක්ක ආර්ගියු කරලා එලියට ගියා .
    ජොන් එකෙ හිටියා කැමල් කියලා පොරක් පිළියන්දල පැත්තෙ.
    ඌ ඇතුලෙ ඉඳන් කිව්වා
    "මල්ලු උඹලා බෙරිලා ඉන්නෙ පොලිසිය නිසා ? "
    මන් ඊට පස්සෙ ඌට බැන්න කුණුහරපෙන් ගේම ඉල්ලලා.
    අපෙ තව එකෙක් කැමල් ව ශේප් කරන්න ගත්තා .
    මොකද උන් ක්ලාස් යන්නෙ නුගෙගොඩනෙ ?
    කැමල් කියන එකා තමා ජොන් එක රන් කරෙ ඒ කාලෙ.

    අපිට කලින් බැච් එකක උන් 2006 දි ගිහින් ගහලා ආවා.
    සමහරක් විට ඒක වෙන්න ඇති ඔය ගේට්ටුවට ගල් ගහලා ආවෙ.

    අපි ජොන් එකට ගිහින් ගැහැව්වාට ජොන් එක අපෙ ඒරියා එකට ඇවිත් නැහැ ගහන්න .
    Seiya,colombage thama api ahala thiyena dial john eke.
     
    Appooo Camel kiyanne Pimpiyek bn....uwa maath dannawa..porata piliyandaladith eh dawas wala eh pathe central ekeda koheda manda ekek gahuwa dana gassawala....Uta wada hena porawal hitiya bn ona tharan man danna widihata....Hawasa gihin gate ekata gal gahuwe 2009 hari 2010 hari..ape rotary ajiyage class eke hitapu set ekata news eka awith un tika tak gaala giya..eka nisa mathakai :) kohomahari gal gahanna aapu ewungen keepa denek allala un athulata aran passe policiyata deela

    2010 mada koheda john ekai pathane set ekai waliyak daan nugegoda hariyedi pathane bus ekata gahala thibba..ekata return ekata lumbini ekai pathanai set wela john eka big match ekata gahanawai kiyala thama eh dawas wala pathane set eka kiwwe habai mokak unada danna
     
    • Love
    Reactions: pazzy12

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙතන ඉන්නවා ඩොකාල දෙන්නෙක්. ඉන්ජෙක් . රටක තානාපති දෙවෙනියෙක්. Software Architect කෙනෙක් , නළුවෙක් , එකෙක් ගැන නම් මතකයක් නැ.
    View attachment 119303
    මේ මැද ඉන්න උසම ඩයල් එක නම් හොඳට දැකල පුරුදුයි.
     
    • Haha
    Reactions: HAneo

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Appooo Camel kiyanne Pimpiyek bn....uwa maath dannawa..porata piliyandaladith eh dawas wala eh pathe central ekeda koheda manda ekek gahuwa dana gassawala....Uta wada hena porawal hitiya bn ona tharan man danna widihata....Hawasa gihin gate ekata gal gahuwe 2009 hari 2010 hari..ape rotary ajiyage class eke hitapu set ekata news eka awith un tika tak gaala giya..eka nisa mathakai :) kohomahari gal gahanna aapu ewungen keepa denek allala un athulata aran passe policiyata deela

    2010 mada koheda john ekai pathane set ekai waliyak daan nugegoda hariyedi pathane bus ekata gahala thibba..ekata return ekata lumbini ekai pathanai set wela john eka big match ekata gahanawai kiyala thama eh dawas wala pathane set eka kiwwe habai mokak unada danna
    Hmm ow apei jhon ekei wenama scn ekak. Unge place eka nugegoda nisa unta wasiya wadi
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,054
    113
    Seiyyawa maath dannawa bn..rugger match waladi set wenawa...Camelta wada pora 1 year baalai....Paaduwe inna dial ekak ..kisi awlk nah one wadakata set wenawa
    Uu kaage kawuda kiyala dannawada ?
    Nama kiwwoth unge maamawa ratama dannawa. Habai hoda widiyataka nemei (ehema thamai a kaale apita aranchi wune. Don't know the aththa naththa :rofl: )
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දෙය්යාගේ මතකේ තමා ගේම. "ඔය 7 වෙනි පෙලියේ ඉන්න එකා මිට මාස 3 කට කලින් ඇදන් අවේ රතු කොටු ෂර්ට් එකක්. ඊට පහු වෙනි මාසේ .... අම්මෝ ඉතින් අරු ගේ මාස ගානක ඉවෙන්ට් ලොග් එක කියනවා මතකෙන්." අනේ මන්ද මම නම් ගොඩ ගියේ පොර නිසා ඉතිං.
    ඔව්. දෙයියගෙ ඉගැන්වීමෙ නම් වරදක් නෑ. group class එකේ පවා ලමයි 300ක් විතර ඉන්නවා. ගානත් වැඩී. රු. 300/-ක් ද කොහෙද කාඩ් එක. එච්චර ගානක් එක විශයකට වියදම් කරන්න වත්කමක් තිබුනෙ නෑ ඒ කාලෙ. ඉතින් දෙයියගෙ ක්ලාස් එකට සමුදෙන්න සිද්ධ උනා.
    කාටද මතක ආනන්ද කළුආරච්චි සිර ව . ලීඩ්ස් එකේ තිබ්බේ ක්ලාස්. ගානක් දෙනවා සිකරට් එකක් බොනවා. පොරගේ ගණන් ඔක්කොම හදන්න පුලුවන්නම් අනිවා උපරිම ගොඩ.
    කලුආරච්චි සර් නිකන් කෝපි කඩේ සුවඳ වගේ පෙනුම. මට එයාගෙ ඉගැන්වීම ඇල්ලුවෙ නෑ. මහා බරපතල ගනන් හදන්නෙ, හරියට කියල දෙන්නෙත් නෑ. අනික මැට්ටො කිය කිය බනිනව හැම තිස්සෙම.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Hmm ow apei jhon ekei wenama scn ekak. Unge place eka nugegoda nisa unta wasiya wadi
    Mko une ithn ..gahuwada big match ekedi? mukuth meter nah bn eka gana mata
    Uu kaage kawuda kiyala dannawada ?
    Nama kiwwoth unge maamawa ratama dannawa. Habai hoda widiyataka nemei (ehema thamai a kaale apita aranchi wune. Don't know the aththa naththa :rofl: )
    Danna bn...pora ehema mukuth kiyanneth nah...thawa dial ekak hitiya eh batch ekema Thivanka kiyala..porage nan paulama underworld seen eke..ayyath walikada koheda hitiye..pora ayyawa balanna yanawa 2days da koheda eh dawas walath...uth hoda kollek mona unada danna..set ekama Piliyandala pathe :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ මැද ඉන්න උසම ඩයල් එක නම් හොඳට දැකල පුරුදුයි.
    උව දැකලා පුරුදු නැත්නම් තමා පුදුමේ. ඕකා කලේ ඉන්න තරමක් කෙල්ලොන්ට ට්‍රයි කල එක. සන්නගේ ක්ලාස් එකේ ඉන්නේ හුගක් වෙලාවට. මහින්ද බණ්ඩාරනායක සර් ඕකට ගහලා එළියෙන් තිබ්බා. හරිම හිත හොද ඩයල් එකක්. හැම එකාම හිතුවේ මු විබාග කෙල ගනී කියල.මුට A 2 යි C එකයි. ක්ලාස් වලම කෙල්ලෙක් බැදලා රට ගියේ . දැන් ස්වීඩන් වල ඉන්නේ හොදම තැනක
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Mko une ithn ..gahuwada big match ekedi? mukuth meter nah bn eka gana mata

    Danna bn...pora ehema mukuth kiyanneth nah...thawa dial ekak hitiya eh batch ekema Thivanka kiyala..porage nan paulama underworld seen eke..ayyath walikada koheda hitiye..pora ayyawa balanna yanawa 2days da koheda eh dawas walath...uth hoda kollek mona unada danna..set ekama Piliyandala pathe :lol:
    Api 2010 badge eka. Sadu guti dunne na bn anith ewunta wage. Eka parak salakuwa hodata. Jhon ewun colombo side enne nathi nisa un lucky. Awula tyenne set wela api gahuwata unta return eka denna lesi godak ewun nugegoda class ena nisa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Appooo Camel kiyanne Pimpiyek bn....uwa maath dannawa..porata piliyandaladith eh dawas wala eh pathe central ekeda koheda manda ekek gahuwa dana gassawala....Uta wada hena porawal hitiya bn ona tharan man danna widihata....Hawasa gihin gate ekata gal gahuwe 2009 hari 2010 hari..ape rotary ajiyage class eke hitapu set ekata news eka awith un tika tak gaala giya..eka nisa mathakai :) kohomahari gal gahanna aapu ewungen keepa denek allala un athulata aran passe policiyata deela

    2010 mada koheda john ekai pathane set ekai waliyak daan nugegoda hariyedi pathane bus ekata gahala thibba..ekata return ekata lumbini ekai pathanai set wela john eka big match ekata gahanawai kiyala thama eh dawas wala pathane set eka kiwwe habai mokak unada danna
    අපෙ ඉස්කොලෙත් සමහරක් උන් පිළියන්දල කැමල් දෙයියෙක් වගෙ හිටියෙ .
    මන් ගෙම ඉල්ලුවා උගෙන් ජෝන් එක ගාව කුණුහරපෙන් බැනලා .
    ඌ සද්ද නැහැ .

    2009 නම් අපි ඕ ලෙවල් කරලා ගෙදර ඉඳලා ඒ ලෙවල් වලට අඩිය තිබ්බා විතරයි .වලි සීසන් එක මිස් උනා ඒක නිසා .
    2010 තමා ආයෙ සෙට් උනෙ .
    අර පෙට්‍රල් ශෙඩ් එකෙ සීන් එක උනෙ එදා.
    වලියක් ඉතිං එක එක විදියට ඇදෙනවානෙ.
    ජාති වාදී සීන් වගෙ තමා .
    තැන් තැන් වල දකින දකින උන්ට ගහන්වා .

    අපි ශෙඩ් එකෙ එවුන් එලෙව්වායින් පස්සෙ කොහුවල පැත්තට දිව්වා.
    පස්සෙ ඒ පැත්තෙ බස් හොල්ට් එකක හිටිය ජෝන් එකෙ සෙට් එකකට අපි ගැහැව්වා .
    අන්න ඔහොම තමා වලි වෙන්නෙ .
    පට්ට ආතල් බන් මතක් වෙද්දිත්.
     
    • Haha
    Reactions: NaiRobi and HAneo