2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    mr Amith puswalla is a awesome teacher.. he used to live not far away from where I grow up...I know him from his very early age of his teaching.. he hasn’t started in Nugegoda yet that time.. this is around 97,98.. a remarkable story of his life.. so happy where he is at the moment.

    Sannage class eke kelonta gal gahala kunu banum ahuwa matakai rotary eke..
    ksiri lokka ge class eka matakai...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    මම පලවෙනි පාර අල කරගත්ත. ගේම් පිස්සුව ගහල තිබ්බ ඕ ලෙවල් ඉඳන්. ඒ කාලෙ ඉඳන්ම ටියුෂන් ක්ලාස් කට් කරන්න ඇබ්බැහි වෙලා හිටියෙ. ඒ ඇබ්බැහිය නැවතුනේ මම ගිය ක්ලාස් වල හිටිය බර්ගර් ලස්සන මිටි සුඩු ඇවරේජ් බොඩි කෙල්ලෙක් නිසා. බයෝ ගියේ හිරාන් අමරසේකර. අර කෙල්ල ඒකට ආව. ඉතින් මමත් හැමදාම ගියා ඒ කෙල්ලව බලන්න. (ඒ කෙල්ල හැමදාම ඉස්සරහම දෙවනි පේලියෙ) ඒත් ඉගෙනගත්ත. කෙමිස්ට්‍රි ගියේ කේසිරි විතානගේ. ඒ කෙල්ල ඒකටත් ආව. ඒ නිසා මම හැමදාම උදේ පාන්දරම ගිහින් ඒ කෙල්ල වාඩිවෙන තැනට වම් පැත්තෙ ඩෙස්ක් එක අල්ලගන්නව. කරුමේ කියන්නෙ ඒ කෙල්ල යන ෆිසික්ස් ක්ලාස් එක මට හොයාගන්න බැරි උනා. මම ෆිසික්ස් ගියේ ටිල්නිද සිල්වා. ඒ නිසා අර පුරුදු විදියටම ෆිසික්ස් ක්ලාස් එක කට් කලා. ඒ වෙලාවෙ ගේම් ගැහුව ගේම් කැෆේ එකක. පලවෙනි පාර ෆිසික්ස් ෆේල්. අර කෙල්ල දුන්න මොරාල් එක නිසා අනිත් දෙකට සී. ඒ කෙල්ල සෙකන්ඩ් පාර ක්ලාස් ආවෙ නෑ. අවුරුදු දෙකහමාරක් බල බල හිටිය විතරයි ඒ කෙල්ල දිහා කන්න වගේ. නමක් දන්නෙත් නෑ ෆේස්බුක් එකේවත් බලන්න.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    තව කියන්න අමතක උනා.. combine වලට ලාල් වික්‍රමරත්න කියල සර් කෙනෙක් ගාවටත් ගියා. university assistant lecturer කියල ගහල තිබුනු නිසා ගියේ. රොටරි එකේ තමයි class කරේ.
    තව Physics වලට ආනන්ද කලුආරච්චි සර් ගාවටත් පොඩි කාලයක් ගියා. අපෝ කලුආරච්චි සර් නම් මට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ. දිගටම ගියා නම් Physics fail වෙනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මන් මැත්ස් ගියෙ -ඩි ඩබ්ලිව් දංගල්ල
    ෆිසික්ස් - සුනිල් මෙන්ඩිස්
    කෙමිස්ට්‍රි -ප්‍රසන්න බද්දෙවිතාන

    දංගල්ල නම් ගණන් කටපාඩමෙන් හදන්නෙ.
    සිගරට් මරුවා
    2009 අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච පොර දංගල්ල සර් ගෙයි සොලාගෙයි ක්ලාස් ගිහින් තිබුණා .
    ඒ අවුරුද්දෙ සොලා -දංගල්ල පට්ට වලියකුත් ගියා පොර නිසා.

    ෆිසික්ස් ගත්තොත් සුනිල් මෙන්ඩිස්
    පොර පට්ට ආත්මාර්ථකාමියා .
    ඒක මට තෙරුණෙ ටිකක් ලඟින්ම ආශ්‍රය කරපු නිසා.
    පොරගෙ පුතා මගෙ යාළුවා නිසා මට විරිෂන් ෆ්‍රී කාර්ඩ් එහෙම දුන්නා.
    පුස්සැල්ල සර් ට බනින එකම තමා කරෙ .
    මොකද පුස්සා නිසා ගොඩක් පරණ ෆිසික්ස් ගුරුවරුන්ට බඩෙ පාර වැදුනා.
    පුස්සාත් දක්ෂ ගුරුවරයෙක් .

    ඒ වගෙම කෙමිස්ට්‍රි ගියෙ ප්‍රස්න්න බද්දෙවිතාන ගාවට .
    පොරගෙ කටෙම තියෙන්නෙ "පොන්නයා " කියන වචනෙ.
    කොල්ලො එහෙම බැනුම් අහනවා "පොන්නයා" කියලා.
    පොරටත් පුස්සැල්ල එක්ක පොඩි ඇරියස් එකක් තිබුණා.
    මොකද ක්ලාස් ක්ලැෂ් වෙන්න දාලා නිසා.

    ඒ කාලෙ සෙරොම මන් ක්ලස් ගියෙ සක්යා එකෙ.
    උන්ගෙ ස්ටාෆ් එක ගත්තොත් හෙනම පණ්ඩිතයො.
    මට පෙන්නන්න බැහැ උන්ව ඒ කාලෙ.
    කැන්ටින් එකෙ උන් විතරයි හොඳ .

    අපිට ඒ කාලෙ ටියුෂන් ගුරා කියන්නෙ දෙවියෙක් ,වීරයෙක් වගෙ චරිත .
    ඉතිං අපි ගුරා වෙනුවෙන් මරා ගන්නවා.
    දැන් තෙරෙනවා එව්ව හෙන බොලඳ වැඩ කියලා.

    මැත්ස් /බයො කරන්න හිටිය කෙල්ලො එච්චර පෙනුමක් තිබ්බ උන් නෙමෙ.
    තනිකරම ඇන්ටි ටයිප් එකෙ උන්.
    මෙලො රහක් නැහැ .
    ඉතිං අපි කරන්නෙ දංගල්ල සර් ඉන්ටර්වල් දුන්නහම ටක් ගාල කාල ඇවිත් පුටුවෙ ඉඳගෙන ඉන්නවා බණ්ඩාර සර් ගෙ ක්ලස් එකෙ ඉන්ටර්වල් එක දෙනකන්.
    කෙල්ලන්ට නෙ මුලින්ම එලියට යන්න දෙන්නෙ.
    ඉතිං අපි ඉන්නෙ කෙල්ලො ටික එනකන් කෙල්ලො බලන්න.
    කොමර්ස් ක්ලාසස් වල හිටියෙ පට්ට කෑලි .

    පස්සෙ රොටරියෙ මන් මැත්ස් රිවිෂන් ගියා නිරොෂ් චාමින්ද සර් ගාවට .

    අන්න නියම ගුරුවරයෙක්.
    දංගල්ල වගෙ කටපාඩමෙන් උගන්වන ගුරෙක් නෙමෙ.
    නියමෙටම කියලා දෙනවා .
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    2001 AL MAths
    Physics - Sanath K Bandara
    Chemistry: K Siri Vithanage
    Combined Maths: Ramanayaka

    Gampaha
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    2006 A Level commerce stream eken
    BS & Econ - Bandara Dissanayake
    Accounting - Kumudu Liyanage

    Wada tika & pissu natana eka gaanata balance eke kala, pissuma kelapu ewunta anthima kaale kuppi daala unwath goda damma
    Kumudu sir ge class eken thamayi Accounting supiriyatama set une, habayi pora ge class eke hariyata inna ona naththam issarahata genalla kana palenna dekak gahala banala elawanawa, kollo maara bayayi eh kaale

    2As & B tibba palaweni paarama
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    නුගේගොඩ නම් ගිහින් නෑ.. මාතර class ගියේ.. 2005 A/L
    Pure maths - කපිල සර්
    Applied maths - දයාවංස සර්
    Chemistry - සිරිසිංහ සර්
    Physics - මුලුන් ගියේ ලාල් සර්ගේ.. Chemistry theory වැටිලා තිබ්බේ Physics revision දවසට revision එන්නේ නැත්නම් එන්න එපා කිව්වා.. ඊට පස්සේ රුවන්පතිරණ සර්ගේ ගියා
     

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    2002
    Combined - VHD Ariyadasa(Pure), Dushyantha Mahabaduge(Applied) + DW Dangalla (A)
    Chemistry - Thilak Rajakaruna (S)
    Physics - Amith Pussalla (C) [Theory hondai ganan madi]

    2003
    Combined- Self Studies (A)
    Chemistry- Thilak Rajakaruna (C)
    Physics - Tilni De Silva (A)

    Notes:
    Master class fee Rs 150/= Combined walata witharak Rs 200/= gaththa wage mathakai
    Chemistry thamai maawa kawe.
    Mahabaduge tution walata awe ape batch eken. Ariyadasa sirge golaya.
    It was a nice era though which will never come again.....
     
    Last edited:
    • Like
    Reactions: waca and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    මෙන්da sir hena popular ne
    සොලාගෙ video youtube eke dakkka
    මන් මැත්ස් ගියෙ -ඩි ඩබ්ලිව් දංගල්ල
    ෆිසික්ස් - සුනිල් මෙන්ඩිස්
    කෙමිස්ට්‍රි -ප්‍රසන්න බද්දෙවිතාන

    දංගල්ල නම් ගණන් කටපාඩමෙන් හදන්නෙ.
    සිගරට් මරුවා
    2009 අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච පොර දංගල්ල සර් ගෙයි සොලාගෙයි ක්ලාස් ගිහින් තිබුණා .
    ඒ අවුරුද්දෙ සොලා -දංගල්ල පට්ට වලියකුත් ගියා පොර නිසා.

    ෆිසික්ස් ගත්තොත් සුනිල් මෙන්ඩිස්
    පොර පට්ට ආත්මාර්ථකාමියා .
    ඒක මට තෙරුණෙ ටිකක් ලඟින්ම ආශ්‍රය කරපු නිසා.
    පොරගෙ පුතා මගෙ යාළුවා නිසා මට විරිෂන් ෆ්‍රී කාර්ඩ් එහෙම දුන්නා.
    පුස්සැල්ල සර් ට බනින එකම තමා කරෙ .
    මොකද පුස්සා නිසා ගොඩක් පරණ ෆිසික්ස් ගුරුවරුන්ට බඩෙ පාර වැදුනා.
    පුස්සාත් දක්ෂ ගුරුවරයෙක් .

    ඒ වගෙම කෙමිස්ට්‍රි ගියෙ ප්‍රස්න්න බද්දෙවිතාන ගාවට .
    පොරගෙ කටෙම තියෙන්නෙ "පොන්නයා " කියන වචනෙ.
    කොල්ලො එහෙම බැනුම් අහනවා "පොන්නයා" කියලා.
    පොරටත් පුස්සැල්ල එක්ක පොඩි ඇරියස් එකක් තිබුණා.
    මොකද ක්ලාස් ක්ලැෂ් වෙන්න දාලා නිසා.

    ඒ කාලෙ සෙරොම මන් ක්ලස් ගියෙ සක්යා එකෙ.
    උන්ගෙ ස්ටාෆ් එක ගත්තොත් හෙනම පණ්ඩිතයො.
    මට පෙන්නන්න බැහැ උන්ව ඒ කාලෙ.
    කැන්ටින් එකෙ උන් විතරයි හොඳ .

    අපිට ඒ කාලෙ ටියුෂන් ගුරා කියන්නෙ දෙවියෙක් ,වීරයෙක් වගෙ චරිත .
    ඉතිං අපි ගුරා වෙනුවෙන් මරා ගන්නවා.
    දැන් තෙරෙනවා එව්ව හෙන බොලඳ වැඩ කියලා.

    මැත්ස් /බයො කරන්න හිටිය කෙල්ලො එච්චර පෙනුමක් තිබ්බ උන් නෙමෙ.
    තනිකරම ඇන්ටි ටයිප් එකෙ උන්.
    මෙලො රහක් නැහැ .
    ඉතිං අපි කරන්නෙ දංගල්ල සර් ඉන්ටර්වල් දුන්නහම ටක් ගාල කාල ඇවිත් පුටුවෙ ඉඳගෙන ඉන්නවා බණ්ඩාර සර් ගෙ ක්ලස් එකෙ ඉන්ටර්වල් එක දෙනකන්.
    කෙල්ලන්ට නෙ මුලින්ම එලියට යන්න දෙන්නෙ.
    ඉතිං අපි ඉන්නෙ කෙල්ලො ටික එනකන් කෙල්ලො බලන්න.
    කොමර්ස් ක්ලාසස් වල හිටියෙ පට්ට කෑලි .

    පස්සෙ රොටරියෙ මන් මැත්ස් රිවිෂන් ගියා නිරොෂ් චාමින්ද සර් ගාවට .

    අන්න නියම ගුරුවරයෙක්.
    දංගල්ල වගෙ කටපාඩමෙන් උගන්වන ගුරෙක් නෙමෙ.
    නියමෙටම කියලා දෙනවා .

    dan ko ban VHD Ariyadasa sir

    mehe nadda ? rata giya da ?

    Dushyantha sir nam sira
    2002
    Combine - VHD Ariyadasa(Pure), Dushyantha Mahabaduge(Applied) + DW Dangalla (A)
    Chemistry - Thilak Rajakaruna (S)
    Physics - Amith Pussalla (C) [Theory hondai ganan madi]

    2003
    Combine- Self Studies (A)
    Chemistry- Thilak Rajakaruna (C)
    Physics - Tilni De Silva (A)

    Notes:
    Chemistry thamai maawa kawe.
    Mahabaduge tution walata awe ape batch eken. Ariyadasa sirge golaya.
    It was a nice era though which will never come again.....
    ------ Post added on Apr 6, 2021 at 4:18 PM

    2000 passe new syllabus , Combine and Higher maths tibbe
    2001 old syllabus neweida? Pure, Applied nedda?
    ------ Post added on Apr 6, 2021 at 4:19 PM

    combine walath hitiya ලාල් wicramaratha sir

    mama nam thama kiyanne ලාල් ලාල් hotope gori kishna nam kee , ara hindi song eka :D :lol:
    නුගේගොඩ නම් ගිහින් නෑ.. මාතර class ගියේ.. 2005 A/L
    Pure maths - කපිල සර්
    Applied maths - දයාවංස සර්
    Chemistry - සිරිසිංහ සර්
    Physics - මුලුන් ගියේ ලාල් සර්ගේ.. Chemistry theory වැටිලා තිබ්බේ Physics revision දවසට revision එන්නේ නැත්නම් එන්න එපා කිව්වා.. ඊට පස්සේ රුවන්පතිරණ සර්ගේ ගියා
    ------ Post added on Apr 6, 2021 at 4:21 PM
     
    • Like
    Reactions: 0x9

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    free card ekak ganna baluwe nadda sir lata talk karala
    මට නම් එදා පන්ති වලට ගෙවන්න රු 120ක් නැහ. හොරණ පංතිවලට ගියා. ඒකත් chemistry විතරයි. පස්සෙ බැරිම තැන නැවත්තුවා
     
    • Like
    Reactions: elakiriaddict

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මං කළේ Bio. 1980 - 1981. ඒ දවස් වල පංති ගියේ හලාවත විජයාරාමයට හා මීගමුව බෞද්ධ මන්දිරයට. Chemistry වලට ආවේ දෙව්රුවන් අල්විස් සර්. මීගමුවෙන් එන නයාරු CTB බස් එකේ හලාවතට ආවේ. සර්ගේ පංතියට ළමයි පිරිලා හිටියා. Botany වලට ආවේ පාලිත දේවරාජ සර්. සමහර දින වලට කාර් එකේ ආවා, තව සමහර දිනවලට දුම්රියේ (පවර් සෙට් එකක්) ආවා. සර්ට ළමයි ආසයි, සරලව ඉගැන්නුවා. ඒත් පංතියට සර්ගේ පැමිණීම අඩුයි, හලාවතට එන්න දුර වැඩි නිසා වෙන්න ඇති. දේවරාජ සර් ලස්සනයි. මැණික් කාරයකුගේ දුවෙක්ව බැන්දා කියලා ළමයි කතා වුණා. ඇත්තද දන්නේ නෑ. Zoology වලට ආවේ එච්.ආර්.නෝනිස් සර්. ස්කූටර් එකක ආවේ. දවසක් ස්කූටරය මඟදී කැඩුණා කියලා පරක්කු වෙලා මජං නාගෙන ආවා. එයා මැඩියා පාඩම කරද් දී අපි හරි ආසයි. Physics වලට ආවේ ගොඩ්ප්‍රි පෙරේරා සර්. එයා සමහර දිනවලට පාලිත දේවරාජ සර්ගේ කාර් එක ඉල්ලාගෙන හලාවත ටවුමට යනවා. මේ සර්ලා අතරින් දෙව්රුවන් සර් හැරෙන්න අනිත් සර්ලා ගැන තොරතුරු මොකුත්ම දැනට දන්නේ නෑ. ඒ ගොල්ල ඉන්නවා නම් දකින්න ආසයි.