2000න් පස්සේ සෙට් එකක් බස්සන්න ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    මේ ගම් වල ඉන්නවා ජාලේ ජාලේ කියාගෙන whatsapp එකෙයි ඉමෝ එකෙයි කුණුහර්ප කියාගන්න සෙට් එකක් මට නම් අප්පිරියයි. මේ රටේ අනාගතේ නේද කියලා හිතෙනවා. මට හිතයි උන්ට එළකිරි එකේ වටිනාකම කියලා දීලා මේකට ඇබ්බැහි කරවන්න. එතකොට උන්ගේ දැනුමත් වැඩි වෙයි රටේ අනාගතේ සුබ වෙයි. මොකද හිතෙන්නේ අදහස ගැන.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අපි නම් දැනටමත් ඇබ්බැහි වෙලා ඉවරයි. මම Phone එකට Elakiri PWA එක install කරන් හැමදාම Elakiri Threads කියවනවා.
     
    • Like
    Reactions: siri_ayya

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    නමස්තේ නමස්කාරම්....ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් 👌👌👌
     
    • Haha
    Reactions: HmNRazor

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ ගම් වල ඉන්නවා ජාලේ ජාලේ කියාගෙන whatsapp එකෙයි ඉමෝ එකෙයි කුණුහර්ප කියාගන්න සෙට් එකක් මට නම් අප්පිරියයි. මේ රටේ අනාගතේ නේද කියලා හිතෙනවා. මට හිතයි උන්ට එළකිරි එකේ වටිනාකම කියලා දීලා මේකට ඇබ්බැහි කරවන්න. එතකොට උන්ගේ දැනුමත් වැඩි වෙයි රටේ අනාගතේ සුබ වෙයි. මොකද හිතෙන්නේ අදහස ගැන.
    මාත් 2000න් පස්සෙ එකෙක් ගෙන්නන්න එපා මේකෙ බොක දායි. වට්ස් ඇප් එකෙ උන් මල වද කිරියට ගොම වැටෙයි😤
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තවේ, උනුත් පල්සර් වලින් මැදමූලනට ගිය එවුන් ටිකක්ද ?