2000 න් පස්සෙ පොන්න පරපුර
2000න් පස්සෙ උන් මහ අමුතුම විදියට හැදිලා තියෙන්නෙ ඇයි බං? මම සාමාන්‍යයෙන් අදුරන්නෙ නැති අයට උබ බං ගාගෙන යන්නෙ නෑ ඔයා කියලා කතා කරන්නෙ. 2000න් පස්සෙ කිරි රැවුල් පොන්ස්ල ඔයා කිව්වම අඩෝ තෝ හුත්තො ගාගෙන එන්නෙ. මහ වාසල විදියට හැදිලා තියෙන්නෙ
මම නම් දැන් ඕකුන් එකෙක් මලත් බලන්නෙ නෑ
මම නම් කැමති නෑ මේ එක එකාගෙන් වචන අහන්න
උබලා හිතන්නෙ මොකද්ද?
ඒ විතරක් නෙමෙයි මම දැකපු දෙයක් අලුත් පරපුරේ කෙල්ලො පවා තව කෙනෙකුට කරදරයක් වෙනවා දැකලා හිනාවෙන විදියේ අමුතුම ජරා විදියට හැදිලා තියෙන්නෙ.
මම ඕන තරම් දැකල තියෙනව වචනයක් වැරදුනාම ඒකට උඩ පැන පැන හිනාවෙන මනුස්සයෙක් වැටුනම බඩ අල්ලන් හිනාවෙන්න උන්. බහුතරය අලුත් පරපුර්හෛ එමයි
2000න් පස්සෙ උන් මහ අමුතුම විදියට හැදිලා තියෙන්නෙ ඇයි බං? මම සාමාන්‍යයෙන් අදුරන්නෙ නැති අයට උබ බං ගාගෙන යන්නෙ නෑ ඔයා කියලා කතා කරන්නෙ. 2000න් පස්සෙ කිරි රැවුල් පොන්ස්ල ඔයා කිව්වම අඩෝ තෝ හුත්තො ගාගෙන එන්නෙ. මහ වාසල විදියට හැදිලා තියෙන්නෙ
මම නම් දැන් ඕකුන් එකෙක් මලත් බලන්නෙ නෑමම නම් කැමති නෑ මේ එක එකාගෙන් වචන අහන්න

Last edited:

)