2000 න් පස්සෙ පොන්න පරපුර

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    2000 න් පස්සෙ පොන්න පරපුර

    2000න් පස්සෙ උන් මහ අමුතුම විදියට හැදිලා තියෙන්නෙ ඇයි බං? මම සාමාන්‍යයෙන් අදුරන්නෙ නැති අයට උබ බං ගාගෙන යන්නෙ නෑ ඔයා කියලා කතා කරන්නෙ. 2000න් පස්සෙ කිරි රැවුල් පොන්ස්ල ඔයා කිව්වම අඩෝ තෝ හුත්තො ගාගෙන එන්නෙ. මහ වාසල විදියට හැදිලා තියෙන්නෙ:growl:මම නම් දැන් ඕකුන් එකෙක් මලත් බලන්නෙ නෑ
    මම නම් කැමති නෑ මේ එක එකාගෙන් වචන අහන්න
    උබලා හිතන්නෙ මොකද්ද?
    ඒ විතරක් නෙමෙයි මම දැකපු දෙයක් අලුත් පරපුරේ කෙල්ලො පවා තව කෙනෙකුට කරදරයක් වෙනවා දැකලා හිනාවෙන විදියේ අමුතුම ජරා විදියට හැදිලා තියෙන්නෙ.
    මම ඕන තරම් දැකල තියෙනව වචනයක් වැරදුනාම ඒකට උඩ පැන පැන හිනාවෙන මනුස්සයෙක් වැටුනම බඩ අල්ලන් හිනාවෙන්න උන්. බහුතරය අලුත් පරපුර්හෛ එමයි

    Last edited:
    • Like
    Reactions: catmax

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මහ වාසල? කවටයා ද? Lol
    මමත් උඹ බං කියනව නොදන්න උන්ට මම 1980+
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඕකුන් එක්ක කතාවට යන්න එපා. කිරි මයිලක් වත් නැති උනාට උල් පිහිය අරන් එන්නේ ගේමට... මතකනේ මාතර මිනීමරුවා... අයින් වෙලා පයින් පලයන් මා පුතී.. ඕකුන් දැකල තියෙන්නේ ටික ටෝක් ලෝකය විතරයි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ඔව් තොපි ටිකත් එහෙමම තමයි 2000
    උන්ට බැන්නට ...:growl::growl::growl:
    ජෙනරල් රූල් එකක් වශයෙන් මන් 25
    අඩු උන් එක්ක ගණුදෙනු කරන්නේ
    ඉතාම අඩුවෙන්... :frown::frown::frown:
    (කෙලි පැටික්කියෝ හැර :dull:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක ඇත්ත උන් එහෙම පාර්ලිමේන්තු ගිය දාක මාර ආතල් තියෙයි

    රැප් සීන් එකෙන් බැනගයි නෙහ් :lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔව් තොපි ටිකත් එහෙමම තමයි 2000
    උන්ට බැන්නට ...:growl::growl::growl:
    ජෙනරල් රූල් එකක් වශයෙන් මන් 25
    අඩු උන් එක්ක ගණුදෙනු කරන්නේ
    ඉතාම අඩුවෙන්... :frown::frown::frown:
    (කෙලි පැටික්කියෝ හැර :dull:)

    මම නම් කවදාවත් ඇත්ත ජීවිතේ කිසි කෙනෙකුට එහෙම කතා කරන්නෙ නෑ මගේ ගොඩක් යාළුවොත් එහෙමයි. මම දන්න නෑ මම හැදුන පරිසරේ නිසාද කියලා. කෙල්ලෙනම් කවදාවත් උබ බං කියන් නෑ. හැබැයි කිසි කෙනෙකුට සර් මැඩම් ගාගෙන යන්න තරම් පුකේ අමාරුවක් නම් නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    2000න් පස්සෙ උන් මහ අමුතුම විදියට හැදිලා තියෙන්නෙ ඇයි බං? මම සාමාන්‍යයෙන් අදුරන්නෙ නැති අයට උබ බං ගාගෙන යන්නෙ නෑ ඔයා කියලා කතා කරන්නෙ. 2000න් පස්සෙ කිරි රැවුල් පොන්ස්ල ඔයා කිව්වම අඩෝ තෝ හුත්තො ගාගෙන එන්නෙ. මහ වාසල විදියට හැදිලා තියෙන්නෙ:growl:මම නම් දැන් ඕකුන් එකෙක් මලත් බලන්නෙ නෑ
    මම නම් කැමති නෑ මේ එක එකාගෙන් වචන අහන්න
    උබලා හිතන්නෙ මොකද්ද?

    මේ කතාව ඇත්ත . මම 80, ඒක නිසා මේ වෙනස හොදට තෙරෙනේවා. ඔය 2000 ඉපදුනු එවුන් , නව යොවුන් විය නැතිනම් ජිවිතයේ තාර්කික අවදිය පසුකලෙ "මරා රජතුමාගේ" පාලන කාලයේ. ඒ කලේ තරුණ වියට පා තබමින් හිටපු උන්ගේ ඔලු දූපත් මානසිකත්වය වගේ කරුණු නිසා කුරුවල් උනා . හොදට බලපන් උන් නේද රාවනා චු දාපු තැන, සිදුහත් කුමාරයා ලංකාවේ ඉපදුනාද වගේ කරුණු හොහන්න යන්නේ... අනේ රටක අනාගතයට වුනු දෙයක් !!!!
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    2000න් පස්සෙ උන් මහ අමුතුම විදියට හැදිලා තියෙන්නෙ ඇයි බං? මම සාමාන්‍යයෙන් අදුරන්නෙ නැති අයට උබ බං ගාගෙන යන්නෙ නෑ ඔයා කියලා කතා කරන්නෙ. 2000න් පස්සෙ කිරි රැවුල් පොන්ස්ල ඔයා කිව්වම අඩෝ තෝ හුත්තො ගාගෙන එන්නෙ. මහ වාසල විදියට හැදිලා තියෙන්නෙ:growl:මම නම් දැන් ඕකුන් එකෙක් මලත් බලන්නෙ නෑ
    මම නම් කැමති නෑ මේ එක එකාගෙන් වචන අහන්න
    උබලා හිතන්නෙ මොකද්ද?

    aththa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මම නම් කවදාවත් ඇත්ත ජීවිතේ කිසි කෙනෙකුට එහෙම කතා කරන්නෙ නෑ මගේ ගොඩක් යාළුවොත් එහෙමයි. මම දන්න නෑ මම හැදුන පරිසරේ නිසාද කියලා. කෙල්ලෙනම් කවදාවත් උබ බං කියන් නෑ. හැබැයි කිසි කෙනෙකුට සර් මැඩම් ගාගෙන යන්න තරම් පුකේ අමාරුවක් නම් නෑ.

    මේක නම් වෙන්න ඕන දෙයක්. ඒත් අපි කෙල්ලෙක් නම් කියලා හිතල උඹ බන් බොලන් කියල කතා නොකලට උන් එනවා අපිට උඹ බන් බොලන් කියාගෙන. උන් හිතන්නේ අපි උන් එක ඔයා මෙයා කියන්නේ ලවු කරන්න කියල. මම නම් එහෙම උන්ව ශේප් එකේ අයින් කරලා දානවා කන්ටැක්ට් වලින්.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මේක නම් වෙන්න ඕන දෙයක්. ඒත් අපි කෙල්ලෙක් නම් කියලා හිතල උඹ බන් බොලන් කියල කතා නොකලට උන් එනවා අපිට උඹ බන් බොලන් කියාගෙන. උන් හිතන්නේ අපි උන් එක ඔයා මෙයා කියන්නේ ලවු කරන්න කියල. මම නම් එහෙම උන්ව ශේප් එකේ අයින් කරලා දානවා කන්ටැක්ට් වලින්.

    මට නම් එහෙම වෙලා නෑ මම කොල්ලො කෙල්ලො දෙගොල්ලොන්ටම ම එහෙමයි. යාළුවෙක් උනත් උබ කියනවා නම් විතරයි එහෙම මචං ලෙවල් එකට යන්නෙ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අහිංසක ටයිප් එකේ උනුත් ඉන්නවා.( බොහොම අඩුයි ඉතින් ) මුන් නිකන් අර ඇමරිකන් Nigger ටයිප් හැසිරෙන්නේ. ඕවා social media එක්ක තමයි ඔලු වලට යන්නේ. ඔවාගෙන් ඈත් කරලා තියන තාක් කල් ළමෙක් හදාගන්න පුළුවන් හොඳට.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ඕකුන් එක්ක කතාවට යන්න එපා. කිරි මයිලක් වත් නැති උනාට උල් පිහිය අරන් එන්නේ ගේමට... මතකනේ මාතර මිනීමරුවා... අයින් වෙලා පයින් පලයන් මා පුතී.. ඕකුන් දැකල තියෙන්නේ ටික ටෝක් ලෝකය විතරයි
    tik tok
    tamil films
    english superhero shits with cgi crap
    indian tele drama
    onna aluth pa*lage world eka

    api dakke
    tin tin
    soorapappa
    highlander
    jackie chan
    jet lee
    tom cruise
    robin hood
    knight rider

    see the differences :yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    tik tok
    tamil films
    english superhero shits with cgi crap
    indian tele drama
    onna aluth pa*lage world eka

    api dakke
    tin tin
    soorapappa
    highlander
    jackie chan
    jet lee
    tom cruise
    robin hood
    knight rider

    see the differences :yes:

    ඔව් මුංගෙ අතට පෝන් හම්බ වෙනව නෙ 7 8 වසරෙදි ම..මාමගෙ පොඩි එකා 5 වසරෙ. 2 3 වසරෙහිදී ඉදන්ම අම්මගෙ පෝන් එක වැඩි වෙලාවක් තියෙන්නෙ උගේ අතේ. ගෙදරටම කොටු වෙලා හැදුන එකම ලමයා. හැබැයි හොද කුණුහර්ප දන්නෙ. යන්නෙ රෝයල් කිසි ම විදියකින් සමාජ ආශ්‍රයන් නෑ. ඌ පෝන් එකෙන් තමයි දන්න සේරම ඉගන ගෙන තියෙන්නෙ. දුකේ බෑ හැදිච්ච විදිය දැක්කම වැඩකාරයට සලකන්නෙ හිගන්නෆක්ට වගේ. කතා කරන්නෙ නම් කියලා ඉන්නෙ 5 වසරෙහිදී උනාට
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    2000න් පස්සෙ උන් මහ අමුතුම විදියට හැදිලා තියෙන්නෙ ඇයි බං? මම සාමාන්‍යයෙන් අදුරන්නෙ නැති අයට උබ බං ගාගෙන යන්නෙ නෑ ඔයා කියලා කතා කරන්නෙ. 2000න් පස්සෙ කිරි රැවුල් පොන්ස්ල ඔයා කිව්වම අඩෝ තෝ හුත්තො ගාගෙන එන්නෙ. මහ වාසල විදියට හැදිලා තියෙන්නෙ:growl:මම නම් දැන් ඕකුන් එකෙක් මලත් බලන්නෙ නෑ
    මම නම් කැමති නෑ මේ එක එකාගෙන් වචන අහන්න
    උබලා හිතන්නෙ මොකද්ද?
    ඒ විතරක් නෙමෙයි මම දැකපු දෙයක් අලුත් පරපුරේ කෙල්ලො පවා තව කෙනෙකුට කරදරයක් වෙනවා දැකලා හිනාවෙන විදියේ අමුතුම ජරා විදියට හැදිලා තියෙන්නෙ.
    මම ඕන තරම් දැකල තියෙනව වචනයක් වැරදුනාම ඒකට උඩ පැන පැන හිනාවෙන මනුස්සයෙක් වැටුනම බඩ අල්ලන් හිනාවෙන්න උන්. බහුතරය අලුත් පරපුර්හෛ එමයි

    :yes::yes::yes::yes::yes::yes::yes: