2000 පාතාලය

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    අපෙත් ඔහොම රගන එකෙක් හිටිය කොල්ලෙක්ට ගහන්න ගිහිං සෙට් එකක් පිටිං කොල්ලො දෙන්නෙක්ව උස්සල ගහල එකෙක්ගෙ අතක් කඩල පාරක දාල ගිහිං තිබ්බ දැන් ආතල් සේරම නෑ උන්ගෙ 😂😂
     
    • Haha
    • Love
    Reactions: vito and Gihanjs

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,865
    1
    9,108
    113
    අරූ කෙට්ටු උනාට ඌට අයියලා ඇති.සුදු ටී එක ඇඳන් ඉන්න එකාට ඌව දෙකට කැඩෙන්න ගහන්න පුලුවන් කම තිබිලත් නොගහ ඉන්නේ ඒක වෙන්න ඕන.
     
    • Like
    Reactions: Gihanjs

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    කුරුනෑගල වැව රවුමෙ ඔයිට හපන් සෙනසුරාදට ඉරිදට :ROFLMAO:
    වැව රවුමද මන්දා ටිකක් ඒ පැත්තෙ යැවෙන් නෑ වැඩක් සෙට් උනොත් ඇරෙන්න ඒ ගියත් ඕක අස්සෙ යන් නෑ ගියොත් මොකක් හරි බාල්දියක් සෙට් වෙනවා ඇගේ හැප්පිලා හරි වලියක් වැටෙනවා:yes:

    Siraawata...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,232
    26,685
    113
    Kandy
    Katawath barida meka policiyata complain karanna contact tyena kenekta

    Online comolain karana system ekak tye neda
    ------ Post added on Dec 28, 2021 at 7:15 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සුදු ටී ශර්ට් කාරයට පොඩ්ඩක් මොලේ තියෙනවා. එල කොල්ලෙක් 👍
    ඕන දේකට හරි වෙලාව එන්න ඕනෙ.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සුදු ටී ශර්ට් කාරයට පොඩ්ඩක් මොලේ තියෙනවා. එල කොල්ලෙක් 👍
    ඕන දේකට හරි වෙලාව එන්න ඕනෙ.
    ඕන දේකට හරි වෙලාව එන්න ඕනෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,891
    113
    මෙහෙමයි බං දැන් කාලෙ චන්ඩි වෙලා ඉන්නෙ ඇගපත තියන ගහගන්න පුලුවන් උන් නෙවෙයි බං.හොදටම ටවුන් එකේ අයියලා සෙට් එක අදුරන එකා 😂 ටවුන් එකේ වීල් පාක් එකේ උන් බස් කාරයො ගංජකාරයො අදුරගත්තානං ඌ කැරියෙක් තමා දැන් 😂 අපි තමා ඒලෙවල් ක්ලාස් ගිය කාලෙ කේස් එකක් ඇදුනම දෙපැත්තෙම කොල්ලො සෙට් බැහැලා ගහගත්ත අන්තිම පරම්පරාව.ඒ ගහගෙනත් ටික කාලෙකින් ආය උන් එක්ක ෆිට් වෙනවානෙ අපි.මට නං වලි ගිහින් ගහගෙන පස්සෙ සුපිරි ෆිට් උන යාලුවො සෑහෙන්න ඉන්නවා. දැන් ඒවා මොනවත් නෑ කොහේ හරි ඉන්න පිම්බත් වැටෙන සයිස් සෝමාරි පොන්නයෙක් උනත් ඌ ජොයින්ට් ගහන එකෙක් නං නැත්තං විල් පාක් අස්සෙ වීල් පදින උන්ට පුක දීගෙන සෙට් වෙලා ඉන්න එකෙක් එහෙම නැත්තං කොහෙහරි මුඩුක්කු වත්තක එකෙක් නං ඌ තමයි කැරියා 😂 දැන් වලි වල ගහගැනිලි නෑ මේ වගේ පොන්නයො වගේ අයියලා සෙට් එකක් එක්කන් ගිහින් උන් ඉන්න හින්දා අරූ අතක් වත් උස්සන්නෑ කියලා දන්න හින්දා කැරියා වගේ අරූට නෙලන එක තමා දැන් වලි වල වෙන්නෙ 😂 එක අතකට මේක හෙන ප්‍රශ්නයක් මොකද ඒලෙවල් වගේ කාල වලදි අපි හැම එකාම ආසයිනෙ කාටවත් පදිරිනොවී පොරක් වගේ ඉන්න. දැන් කාලෙ එහෙම ඉන්න නං ජොයින්ට් ගහන්න සෙට් උනානං හරි කියලා මතයක් තියනවා දැන් පොඩි කොල්ලො ගාව.මොකද ජොයින්ට් ගහන්න සෙට් උනොත් විකුණන අයියලයි ජොයින්ට් ගැන්සියයි බහිනවා ඕන ගේමකට.එතකොට උට කැරියා වගේ හිටියැහැකිනෙ.ගොඩක් ගම්වලින් එහෙම එන ඒලෙවල් කොල්ලො දැන් මේ හින්දම ජොයින්ට් ගහන්න සෙට් වෙලා ඉන්නවා ටවුන් එකේ අයියලා ෆිට් කරගන්න.
     
    • Like
    Reactions: Gihanjs

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29

    Agree