2000 - 2010 අමතක වු සිංහල සින්දු

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් එක තමයි නම මචන්..

    මේ තියෙන්නේ. එල. මුන්ට මොනවා උනාද දන්නේ නැ නේ..
    ගෲප් එක කැඩුනා. ඉස්සර ලුක්ස් ලයික් කියලා සිරසෙ ගිය ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් එකෙක් කිව්වා. තනි තනියෙන් යනවා කියලා. ගාල්ලෙ පැත්තෙ කට්ටියක් වගේ මතක.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේ female rapper කව්ද?
     

    Attachments

    • CF0885C6-9DE2-4546-BC6B-1D66CFE1CD06.jpeg
      CF0885C6-9DE2-4546-BC6B-1D66CFE1CD06.jpeg
      21 KB · Views: 65

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව



    ------ Post added on Mar 7, 2022 at 2:07 AM


    ------ Post added on Mar 7, 2022 at 2:08 AM
    ඉස්සර මිලින්ද සිරිවර්ධන ක්‍රිකට් ගහන්න කලින් කරපුවා😂😂
     
    Last edited:
    • Love
    Reactions: HKavinda and SK29

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    lady shai.
    තාම රැප් කරන කෙනෙක්ද? දැන් නම් female rapper කෙනෙක් ආපුවම ගොඩක් වෙලාවට ට්‍රොල් වෙනවනෙ... ඒ කාලෙ ඒම උනේ නැද්ද?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    තාම රැප් කරන කෙනෙක්ද? දැන් නම් female rapper කෙනෙක් ආපුවම ගොඩක් වෙලාවට ට්‍රොල් වෙනවනෙ... ඒ කාලෙ ඒම උනේ නැද්ද?
    Ekale oya sindu serama awe sirasa TV looks like program ake.konde kapala kollek wage kiwweth na.oka witharai thiyenne.

    Oya song eka elakiri.com ekata aithihasika sinduwak.:rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    Y fm ආපු මුල් කාලේ උදේ පාන්දරම slow සින්දු සෙට් එකක් ගියා.. සමහර ඒවට video නැතුව ඇති.. සමහර ඒව මෙතන දාල තිබ්බා. සමහර ඒවා නෑ කියල sure.. මතක එකෙක් දාපං.. :rolleyes: