------ Post added on Mar 7, 2022 at 12:28 AM
මේකේ ඉන්න female rapper කව්ද? සඳු රාත්‍රී එකේ...
------ Post added on Mar 7, 2022 at 12:28 AM
සඳු රාත්‍රී එකේ ඉන්න female rapper කව්ද?
------ Post added on Mar 7, 2022 at 2:01 AM
------ Post added on Mar 7, 2022 at 12:28 AM
------ Post added on Mar 7, 2022 at 12:28 AM
ගෲප් එක කැඩුනා. ඉස්සර ලුක්ස් ලයික් කියලා සිරසෙ ගිය ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් එකෙක් කිව්වා. තනි තනියෙන් යනවා කියලා. ගාල්ලෙ පැත්තෙ කට්ටියක් වගේ මතක.ඔව් එක තමයි නම මචන්..
මේ තියෙන්නේ. එල. මුන්ට මොනවා උනාද දන්නේ නැ නේ..
lady shai.මේ female rapper කව්ද?
තාම රැප් කරන කෙනෙක්ද? දැන් නම් female rapper කෙනෙක් ආපුවම ගොඩක් වෙලාවට ට්‍රොල් වෙනවනෙ... ඒ කාලෙ ඒම උනේ නැද්ද?lady shai.
Ekale oya sindu serama awe sirasa TV looks like program ake.konde kapala kollek wage kiwweth na.oka witharai thiyenne.තාම රැප් කරන කෙනෙක්ද? දැන් නම් female rapper කෙනෙක් ආපුවම ගොඩක් වෙලාවට ට්‍රොල් වෙනවනෙ... ඒ කාලෙ ඒම උනේ නැද්ද?

මේකත් ඔය කාලේ සින්දුවක් තමයි.