2000 - 2010 අමතක වු සිංහල සින්දු

thushana

Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    මචං music වීඩියෝ එකේ කොල්ලො දෙන්න ලිදක් ගාවට වගේ යන සීන් එකක් තියෙන්නේ.එතකොට ඒ ලිඳෙන් කෙල්ලෙක් වතුර කළයක් අරන් යනවා.මූ දෙන්න එකී පස්සේ යනවා දෙන්න ම හිතින් ඒකි අයිති කරන්. සීන් ඒක වෙන්නේ කඳු තියෙන පැත්තක.හැබැයි ඒකි ගෙදර ට එද්දී මුන් දන්නේ ඒකි බැඳලා කියලා.දුව ඔන්චිලි පදිනවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,248
    8,623
    113
    Iraj ගෙ ඉස්සර පට්ට සින්දු ටිකක් නේ තිබ්බේ. මේ යකා දේශපාලන මගුලක් කරං නැතුව ඔහොම සින්දුවක් කරන් හිටියා නං ඉවරයි නේ
    uuta sindu karala politics walin wage salli hoyanna be man hitanne.
     
    • Like
    Reactions: batwise