2000-2010 කාලෙ නේද Bhathiya and Santhush ගෙ මේ album songs ටික ආවෙ
https://youtu.be/KOXh9umtCEM
------ Post added on Mar 12, 2022 at 6:30 PM
https://youtu.be/KOXh9umtCEM
------ Post added on Mar 12, 2022 at 6:30 PM
V3 Boys සුදු කෙල්ලේ...අර ගාල්ලේ උන් දෙන්නෙකුත් කිවුව ඔය කාලේ ටිකක් ප්‍රසිද්ද සින්දුවක්, කොටුවේ තමයි video එක කරලා තිබ්බේ, ලක්ෂ ගානක් ණයවෙලා සින්දුව කරලා සදා අනාත උනා කියල කිව්වා අන්තිමට.. ඊට පස්සේ හොයාගන්නත් නැ.. උඹලා කාට හරි මතකද ඒ සින්දුව??
Hi pleat - Manike
Me Aththamaido - Yashan Presents Miss Chey
Ra Thun Yama - Yashan
YAAYATA PAAYANA PODA SADA - Prihan feat. Iraj
meke Rapperge Name eka dannawada???