20000ක පඩි වැඩිවීමක් ඉල්ලීම කොතරම් සාධාරණ ද

shenat

Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි අඩුපාඩු කම් තිබ්බත් මීට වඩා ආර්ථිකය හොදට තිබ්බා
    ------ Post added on Oct 26, 2023 at 9:50 AM

    එහෙනං බයියෝ එහෙනං
    සැමන් ටින් එකකුත් සීයයිනෙ 😹😹
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    උබ Foreign news බලන්නේ නැද්ද

    මේ UK
    uk-fuel-crisis.jpg


    මේ France

    kq8wwlpthl19c2c0_1665852946.jpeg


    මේ පාකිස්තානයේ
    Karachil-petrol-pump.jpg


    මේ බංගලිදේශය යේ


    මේ හිරු නොබසින අධරාජ්‍යයේ UK අද පවතින තත්ත්වය( 2023 )🤣
    3_Celeste_Tam42_twitterjpeg.jpg


    ඔය රටවල් වලට ඔහොම නම් කම්මැලි හුත්තලා ඉන්න ලංකාවට මොනවා වෙන්න ඕනේ ද🤣🤣

    ඕවා කෝවිඩ් නිසා උනේ නෑ.
    ඔය එක රටකවත් දැන් පොලිම් නෑ, පකිස්තානයේ ඇති එකත් බංකොලොත් නිසා .

    අනික පක්සිතානය ඇරෙන්න වෙන එක රටක්වත් ඩිෆොල්ට් ගියේ නෑ. ලංකාව ඩිෆොල්ට් ගිය එකම කාලේ ගෝඨාබයගේ ආන්ඩුව කාලේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඕවා කෝවිඩ් නිසා උනේ නෑ.
    ඔය එක රටකවත් දැන් පොලිම් නෑ, පකිස්තානයේ ඇති එකත් බංකොලොත් නිසා .

    අනික පක්සිතානය ඇරෙන්න වෙන එක රටක්වත් ඩිෆොල්ට් ගියේ නෑ. ලංකාව ඩිෆොල්ට් ගිය එකම කාලේ ගෝඨාබයගේ ආන්ඩුව කාලේ .
    එහෙනම් මොකක් නිසා ද බන් ලෝකෙම මේ විදියට පොලින් හැදුනේ 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    France ,UK ,German වල අක්කරයක්ෂම රාජ්ය පරිපාලනය ලු🤦🤦
    ඔයා පොඩ්ඩක් ඔය රටවල දේශපාලන තත්වය ගැඹුරින් බලන්න 😂

    අනික පොලිම් ආවට ඒවා ඩිෆොල්ට් ගියේ නෑ 🤭

    ණය ගෙවාගන්න බැරිව රෙන්න පුකේ ගූ නෑ වගේ ඉන්න උනේ නෑ

    රටින් කෑලි කෑලි බදු / සින්නකර විකුණන්න උනේ නෑ

    රාජ්ය ආයතන ඈවර කරන්න උනේ නෑ

    කොටින්ම මිනිස්සු පාරට ආවත් පාලනය කරගන්න පුලුවන් රජයක් හිටියා ලංකාවේ එකත් නෑ කොන්ද පණ නැති නායකයෙක් පස්සා දොරෙන් පැනලා ගියා මිනිස්සුන්ට බයේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ ගෙදර ඇවිල්ල news බලන්න ඉදගත්තා විතරයි .. මේ වයසක මහත්තයා කියනවා .. ලන්ගමේ මිනිස්සුන්ට ජීවන වියදම දරන්න බෑ ,, පඩි විසිදාහක් වැඩි කරන්නලු ..

    ඊලග news එකේ කියනවා .. ලංවිම සේවකයන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ .. විසි දාහක් පඩි වැඩි කරන්නලු ..

    ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුගේ පඩි වැඩි කරනවා
    විසි දාහක් විතර ඉන්න ලංවිමෙයි , පනස්දාහක් විටර ඉන්න ලංගමෙයි පඩි වැඩිකලාම
    ආපහු ඒ ආයතන පාඩුයි ...
    ඉතින් ආයෙත් අපේ බිල වැඩි කරනවා
    ආයෙත් ඒ මහත්තුරු බිල් ගෙවන්න බෑ කියල පඩි වැඩි කරලා ඉල්ලනවා
    ආපහු ඒ මහත්වරුන්ට පඩි වැඩි කරනවා ..
    ආයෙත් අපේ බිල වැඩි වෙනවා ..

    මේ විෂම චක්‍රය හැමදාම එහෙමයි ...

    එකෙක් ගේ වැඩේ කරන්න පහක් ඉන්න, ඒත් ඒ වැඩේ කරන්නත් පගාව දීල දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ,
    අවුරුදු ගානක් පාඩු විතරක් ලබන, ඒත් වැඩ කරන අයට බෝනස් ගෙවන අතිශය අකාර්යක්ෂම, අතිශය දුෂිත
    රජයේ ආයතන පුද්ගලිකරනය කරලා ලාභ ලබා ගන්න ආයතන බවට පත් කරනවා කිව්වොත්, අපි පොලු මුගුරු උස්සන් එහෙම කියපු එකාට නෙලන්න යනවා .. රටේ සම්පත් විකුනනවා, ජාත්‍යන්තරේට ඕන විදියට රුකඩ නටනවා කිය කිය.

    රටක් මෙහෙම හදන්න බෑ , පහු ගිය අවුරුදු එකාමාරට විදුලිය 3 ගුණයකට කිට්ටුවට වැඩි උනා ..
    කර්මාන්ත වලට තියා, පොඩි හෝටලයක් කරන කෙනෙක්ට උනත් එක දරා ගන්න අමාරුයි
    ජල බිල, ප්‍රවාහන ගාස්තු , වැටුප් , අමු ද්‍රව්‍ය වියදම් එක්ක .. තව දුරටත් ලංකාවේ ආයෝජනය කරන්න පිටරටින්
    අපිට ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වෙන්ව .. ගිය මාසේ ලංකාවේ අපනයන USD 951M ක් විතරයි , ඒක විදුලිය පෙට්රෝල් වත් හරියට තිබ්බෙවත් නැති, අන්තිම නරක අවුරුද්දක් වෙච්ච ගිය අවුරුද්දට සාපේක්ෂව 12% අඩු වීමක් .. අපනයන අඩුවෙනවා, Trade balance අවුල් වෙනවා, dollar demand වැඩි වෙනවා, එතකොට රුපියල මස්තබාල්දු වෙන්වා, අමුද්‍රව්‍ය වියදම් ඉහල යනවා, උද්දමනය වැඩි වෙනවා, නන්දලාල් එතකොට බැංකු පොළී වැඩිකරනවා, ආර්ථිකේ හැකිලෙනවා, විරැකියාව වැඩිවෙනවා, රට දුප්පත් වෙන්ව .. මම news වල ඇහුව ලංකාවේ දුප්පත් කම 25% වෙලා කියල , මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වෙලාලු , පහුගිය අවුරුදු දෙකේ දුප්පත්කම 30% වඩා වැඩිවෙලාලු ..

    එතකොටත් මේ වයසක මහත්තය පාරේ board එකක් අල්ලන් පඩි විසි දාහක් වැඩි කරපං කියල picket කරනවා ..

    මේක විෂම චක්‍රයක්...

    ubada liwwe meka
    hora huttala mona karannada ban
     
    • Sad
    Reactions: Tricle_Buwa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ස්ටාර්ලින්ල, මහින්ද ජයසිංහ වගේ ජෙප්පො වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. තර්ජනයත් කරනවා පාර්ලිමේන්තුව වටලනවා කියලා. එහෙම පඩි වැඩි කරල උද්දමනය වැඩි උනාම තව පැත්තක ඉන්න ජෙප්පො සෙට් එකක් උද්ඝෝෂණය කරනවා බඩු මිල වැඩියි උද්දමනය වැඩියි ජීවත්වෙන්න අමාරැයි කියලා දන්න එකෙක් කියපන් ජෙප්පො බලය අරන් රට හදන්න ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ මොකක්ද කියලා.. ??
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    ස්ටාර්ලින්ල, මහින්ද ජයසිංහ වගේ ජෙප්පො වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. තර්ජනයත් කරනවා පාර්ලිමේන්තුව වටලනවා කියලා. එහෙම පඩි වැඩි කරල උද්දමනය වැඩි උනාම තව පැත්තක ඉන්න ජෙප්පො සෙට් එකක් උද්ඝෝෂණය කරනවා බඩු මිල වැඩියි උද්දමනය වැඩියි ජීවත්වෙන්න අමාරැයි කියලා දන්න එකෙක් කියපන් ජෙප්පො බලය අරන් රට හදන්න ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ මොකක්ද කියලා.. ??
    Lol.. lapayata baninna epa, dayaka sabhawa awissei
     
    • Haha
    Reactions: ara88

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හරි අපි මෙහෙම හිතමු. රජයේ ආයතනයක් තියෙනවා, factory එකක් කියමු. ඒක පාඩු ලබනවා. ඒ පාඩුව් රජය පියවනවා. දැන් ඒක පුද්ගලීකරණය කරලා රජය පාඩුව පියවන එක නවතලා ඒ සල්ලි ඉතුරු කරා කියමු. ඒ එක පැත්තක්. හැබැයි ඒ පුද්ගලික අංශය තමන්ගේ සේවකයින්ගේ පඩි වැඩි කරා කියමු. එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු. එතකොට ඒ වෙනස, අල්ලන්නේ පාරිභෝගිකයාගෙන් ගන්න මිලෙන්. ඒකට කැමතිද?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    ඉතින් ගුරු වරුන්ට පඩිය 25 කරන්න කියලා බැරි අයට යන්න කියපන්. කියලා පිටරටින් ලක්ෂ 2ක් 3ක් දීලා ගුරු වරු ගෙන්න කියපන්. එතකොට මේ අමාරුව හොඳ වෙයි. දැන් ලෙඩ්ඩු මැරෙන්නේ. ඒ වගේ වෙනකොට මේ අපේ සල්ලිනේ කියලා අඩ අඩ ඉඳපන්. සරලයි. බුද්ධි ගලනය කියලා මේලෝ ලබ්බක් නොතේරෙන බයියෝ ටොයියෝ මලිමාවට හු කිය කිය ඉඳපන්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    හරි අපි මෙහෙම හිතමු. රජයේ ආයතනයක් තියෙනවා, factory එකක් කියමු. ඒක පාඩු ලබනවා. ඒ පාඩුව් රජය පියවනවා. දැන් ඒක පුද්ගලීකරණය කරලා රජය පාඩුව පියවන එක නවතලා ඒ සල්ලි ඉතුරු කරා කියමු. ඒ එක පැත්තක්. හැබැයි ඒ පුද්ගලික අංශය තමන්ගේ සේවකයින්ගේ පඩි වැඩි කරා කියමු. එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු. එතකොට ඒ වෙනස, අල්ලන්නේ පාරිභෝගිකයාගෙන් ගන්න මිලෙන්. ඒකට කැමතිද?
    එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු

    minissu wena product maru wei ethakota.. hariyata lankawe minissu system hari na kiyala migrate weawa wage..
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    එතකොට එයාලා ලාභය අඩු කර ගන්නෙත් නෑ කියමු

    minissu wena product maru wei ethakota.. hariyata lankawe minissu system hari na kiyala migrate weawa wage..
    ඒක තමයි මම කියන්න හදන්නේ. රජයේ ආයතන යම් පමණකට වෙලෙඳපොළ ඒකාධිකාරයක් ගන්නවා. හැම එකේම නොවුනත්. එතකොට ඔය කියන වෙනත් තරගකාරී නිෂ්පාදන කියන එක ප්‍රයෝගිකද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    ඒක තමයි මම කියන්න හදන්නේ. රජයේ ආයතන යම් පමණකට වෙලෙඳපොළ ඒකාධිකාරයක් ගන්නවා. හැම එකේම නොවුනත්. එතකොට ඔය කියන වෙනත් තරගකාරී නිෂ්පාදන කියන එක ප්‍රයෝගිකද?

    ow, indian bittara enakan lankawe kalu kada karayo bittare ganan bassuwe na,, dan 42-46 range ekata watila.. eth minissu ganne na..

    hal walatat okamai karanna ona..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පඩි වැඩි කරන්න ඉල්ලන එක වරදක් නෑ 2000 ගත්ත කුලී වැඩ කරන අය 3000 ගන්නවා 200 ගත්ත පොල් කඩන අය 300 හැම පාරිභෝගික භාණ්ඩයක්ම වගේ දෙගුණයක් වගේ මිල වැඩි වෙලා ඒක සම්පූර්ණ වියදම වැඩි වීම නිසා කියන්න බැහැ මොකද වියදමට සේවක වැටුපත් ඇතුලත් නමුත් සැලකියයුතු ගානකින් පඩි වැඩි උනේ නැහැනෙ මිනිස්සුන්ගේ.

    සැලසුමක් නැතුව මුදල් නිකුත් කිරීම, පොලි/විනිමය අනුපාත කෘතිමව පාලනය, හරි බදු ක්‍රමයක් නැහැ, නාස්තිය,දූෂනය,හොරකම, විදේශ නය වලින් මූල්‍ය හිඟය පියවන එක ඕවා චක්‍රයක් වගේ යන්නෙ එක කොටසක වරදක් නෙමෙයි සිස්ටම් එකම නූල් බෝලයක්.