2003 Indian Alto ගැන උදව්වක්..
පොඩි උදව්වක් ඕනෙ. වාහනයක් ගන්න හදනවා.වාහනේ විස්තරේ මේකයි 2003 ඉන්දියන් ඇල්ටො එකක්. ලක්ෂයක් දුවලා තියෙනවා. බාස්ලා දෙන්නෙක්ට පෙන්නුවා කන්ඩිෂන් හොඳයි කිව්වා. ලක්ෂ 12 1/2 කට තමා දෙනවා කීවෙ. ගෑණු කෙනෙක් තමා වාහනේ යූස් කරලා තියෙන්නෙ.
උපදෙස් ඕනෑකර ඇත.