2004 පොඩි සුනාමියක් ආවේ 😢

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    djl3nqn8_mahinda-rajapaksa-reuters_625x300_14_November_18.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,368
    20,941
    113
    mahinda-namal.jpg


    පොඩි උනාට සමහරක් මිනිස්සුන්ව billionairesල කරේ ඕක තමයි.
    ලොකු එකක් ආවනම් කොහොම තියෙයිද..
    ඒ වගේ ලොකු එකක් ආවනම් අපි අද මෙතන නෑ හාමුදුරුවනේ.....
     
    • Haha
    Reactions: RandomGuy

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,421
    2,812
    113
    රාජපක්ෂ එකෙක් හරි ජීවතුන් අතර ඉන්නකල් මෙහෙට ආයේ සුනාමි එන්නෙ නෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    රාජපක්ෂ එකෙක් හරි ජීවතුන් අතර ඉන්නකල් මෙහෙට ආයේ සුනාමි එන්නෙ නෑ.

    සුනාමි එකට වඩා කොවින් වලින් හොඳ ඇති උන්ට.
    experiment කියල හොඳට පතුවරලා වවාගෙන කැවා වගේ තමයි පේන්නේ.
    සුනාමි නම් එහෙම කැමති විදියට scale කරන්න බැහැනෙ. fixed size oppertunity එකක් විතරයි.
     
    • Angry
    • Wow
    Reactions: Any.key and B.Chat