2004 සුනාමියෙන්

Catholics

Member
Sep 3, 2016
85
11
0
2004 සුනාමියෙන් ගොඩක් විනාස උනේ මාතර , ගාල්ල වගේ බෞද්ද පැති නේද? මීගමුව වගේ කතෝලික පැති වලට කිසි ප්‍රශ්නයක් උනේ නැනේ. ඇයි ඒ?
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    You think Jesus also Racist like you.... ?

    And you boy not a catholic... you want to make a issue between catholics and Buddhists...
    and its not gonna work... :yes:
     
    • Like
    Reactions: ehseres

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    2004 සුනාමියෙන් ගොඩක් විනාස උනේ මාතර , ගාල්ල වගේ බෞද්ද පැති නේද? මීගමුව වගේ කතෝලික පැති වලට කිසි ප්‍රශ්නයක් උනේ නැනේ. ඇයි ඒ?

    • Machn don't insult Catholics. I m quite sure, that you are not a Catholic or a Christian nor a Buddhist.
    • උඹලා වගෙ පොන්න හිගන්නෝ, තොපිට හරිහමන් රස්සාවකුත් නෑ, මෙතන ඇවිල්ලා පව් දෙනවා.
    • ආගම නෙමේයි මෙතන ප්‍රශ්නේ, උඹලා වගේ පොන්න හැත්ත නිසා තමා ලන්කාවට කෙල වෙන්නේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබේ අම්මා අද කොහෙද? ගාලලෙද මාතරද? අකුරනද? ගම්පොලද? පොන්නයා, ආගම මොක උනත් මැරෙන එකා මැරෙනවා.. ඒකා කතොලික නම් ඉතාලිය තියෙන්න එපැයි මල් හතට ස්වාබාවික විපත් නැතුව. එහෙම වෙනවද? නේපාලේ බෞද්ද තැන් තිබ්බා කියලා නේපාලෙට නැද්ද උවදුරු.. මක්කමට සෙත්තපොච්චි නොවුන එක තමා තාම අඩු. ඉදපන්කො, ඔකට කෙල උනාම හරියයි..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ sure එකටම හම්බයෙක්.. පවු බන් උබ.. USA එවුන් ISIS එකට ගහනකොට රිදිල ඇවිත් මෙතන කෑගහනව..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මූ මේ - රෙප් එකතු කරන එකෙක්. ගොන්නු වගේ උගේ අවශ්‍යතාවය සපුරනවා උඹලා.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    සුනාමිය බෞද්ධලූ එ්කයි...... අනේ මොනවද බං මේ අහන ගොං ප‍්‍රශ්න?
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    සුනාමිය එන්න හේතු උන භූමි කම්පාව උනේ සුමාත්‍රා වල නේ ඒකයි (නොදකින් හරක තොට එලකිරි එන්න තේරෙනව මේක තේරෙන්නෙ නෑ නේ...)