මේ සැරේ 26 පෝය එනවා 2004 සුනාමි ආපු දවසේ වගේ , පත්තරේ තියෙනවා ග්‍රහ තත්වය එකමයි කියලා පරිසන් වෙන්න කියලා උබලා මොකද හිතන්නේ ?
https://archive.mawbima.lk/backend/uploads/e_paper/Tharupathi-17-12-2023-Tharupathi.pdf
නෑ වාසියක්!¿මහින්ද මහත්තයට කරදරයක්ද?
අර 2022 තෙල්, ගෑස් ඩොලර් ගිහ අර්බුදය බෝලෙ යට ගිහින් ආයෙ 2024 යලි VAT18 tSunami ලෙසින් බෝලෙ උඩට එනවා.ටිකක් පරක්කු වෙලා වැට් එක විදිහට උනත් එන්න පුළුවන්
මාථ් එණ්ණම්ඝෑනිව ගෙදරට ගෙන්න ගන්න ඕන එදාට.