2004 සුනාමි ආපු දවස වගේ මේ සැරේ 26 නේද පෝය , ග්‍රහ තත්වය එකමයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    1.png


    මේ සැරේ 26 පෝය එනවා 2004 සුනාමි ආපු දවසේ වගේ , පත්තරේ තියෙනවා ග්‍රහ තත්වය එකමයි කියලා පරිසන් වෙන්න කියලා උබලා මොකද හිතන්නේ ?

    https://archive.mawbima.lk/backend/uploads/e_paper/Tharupathi-17-12-2023-Tharupathi.pdf
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    තමුන්නැහෙ නම් දෙසැම්බර් 26 විතරක් නෙවේ, දවස් 365 ම පරිස්සම් වෙලා ඉන්න එක ගොඩක් හොදයි. මේ යුනිවර්ස් එකේ තියෙන ග්‍රහයො ටිකයි, පැරලල් යුනිවර්ස්වල ඉන්න ග්‍රහයො ටිකයි ඔක්කොම තමුන්නැහෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නෙ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,935
    113
    ටිකක් පරක්කු වෙලා වැට් එක විදිහට උනත් එන්න පුළුවන්
    අර 2022 තෙල්, ගෑස් ඩොලර් ගිහ අර්බුදය බෝලෙ යට ගිහින් ආයෙ 2024 යලි VAT18 tSunami ලෙසින් බෝලෙ උඩට එනවා.

    කන්න බොන්න - බිල් ගෙවන්න බැරි - ඉස්කෝල පන්ති යන්න පොතපත ගන්න බැරි - පොඩි එකෙක්ට පිටි එකක් ගන්න බැරි මහා වියසනයක් වෙලා..
    VAT18 කරන කොට වෙලෙන්දගෙ හිට ටුක් ටුක් එකත් උන්ගෙ අතින් තව 10-15% අතින් උන්ගෙ ගාන කපනවා.. එලවලු බත් එකක් 500/- පහු කරයි තම තමන් ආස ගනන් වැඩිකරගෙන...බෙහෙතට, surgical items වලට වැට්,, මලමිනියට වැට්, කොටින්ම පොදු වැසිකිලියෙ චූ කරන්නත් වැට්
    VAT18 tSunami