2004 සුනාමි ආපු දවස වගේ මේ සැරේ 26 නේද පෝය , ග්‍රහ තත්වය එකමයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උඹේ ග්‍රහචාරය බැලුවොත් නරකද
    :lol:
    කෝකටත් උබ එදාට ගෙදරටම වෙලා හිටපන්.
    :lol:
    ඝෑනිව ගෙදරට ගෙන්න ගන්න ඕන එදාට.
    :yes:
    තමුන්නැහෙ නම් දෙසැම්බර් 26 විතරක් නෙවේ, දවස් 365 ම පරිස්සම් වෙලා ඉන්න එක ගොඩක් හොදයි. මේ යුනිවර්ස් එකේ තියෙන ග්‍රහයො ටිකයි, පැරලල් යුනිවර්ස්වල ඉන්න ග්‍රහයො ටිකයි ඔක්කොම තමුන්නැහෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නෙ.
    :lol:
    අඩුවට තිබුනේ ඔච්චරයි
    hmm
    dakune untika yannoone mainage wahallu
    :lol:
    ටිකක් පරක්කු වෙලා වැට් එක විදිහට උනත් එන්න පුළුවන්
    ඔව් බන් :lol:
    Social Unrest වගෙ දෙයක් වෙන්න පුලුවන් දැන් හැම එකාටම මල පැනල ඉන්නෙ.
    :yes:
    මහින්ද මහත්තයට කරදරයක්ද?
    නෑ වාසියක් වගේ :lol:
    උබල නැකත් විශ්වාස කරනවද
    මමනම් නැහැ බන් , හැබැයි ලග්න වල තියෙන ඒවා ඒ වගේ වෙනවා

    සුනාමි සහන මන්ඩල, හෙල්පින් හම්බන්තොට.... තව මොනවද.
    :lol:
    uba mokuth online order karanna nan epa edaata :lol: :lol:
    :lol:

    මොනවත් වෙන්නෙ නැතිවෙයි
    ඔව් මම හිතනවා එහෙම :yes:
    ආයේ සුනාමියක් ආවෙ නැතිවුනාම කේන්දරකාරයෝ මොනවා කියයිද?

    ආ මේ නෙප්චුන් ගිරායායි ප්ලුටෝ ගිරායයි හිටපු තැන්වල නැතිනිසා කියල කියයි
    මට මතකයි TV එකට ඇවිල්ලා ඕකුන් 2012 ලෝක විනාශේ වෙනවා කිව්වා ඒ කාලේ
    ------ Post added on Dec 18, 2023 at 1:57 AM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :lol:

    :lol:

    :yes:

    :lol:

    hmm

    :lol:

    ඔව් බන් :lol:

    :yes:

    නෑ වාසියක් වගේ :lol:

    මමනම් නැහැ බන් , හැබැයි ලග්න වල තියෙන ඒවා ඒ වගේ වෙනවා


    :lol:

    :lol:


    ඔව් මම හිතනවා එහෙම :yes:

    මට මතකයි TV එකට ඇවිල්ලා ඕකුන් 2012 ලෝක විනාශේ වෙනවා කිව්වා ඒ කාලේ
    ------ Post added on Dec 18, 2023 at 1:57 AM
    ඔව් 2012 AL ලියන්න හිටිය සමහර උන් පාඩම් කරෙත් නෑ ලෝක විනාසෙ වෙන හින්දා
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    සුනාමියක් එන්නේ නැත..... මන්ද මහින්ද මතියා ජනාධිපති නොවීම එක් සාධකයක්...

    ග්‍රහයෝ සේරම මේ ටිකේ lost...

    සුනාමියක් ආවොත් මෙදා පාර අවුලක් නෑ... මොකද අපේ උන් 10 m වලට එහාහින් තමා ගෙවල් හැදුවේ, ආණ්ඩුව කියපු විදිහට.....

    මෙදා පාර සුනාමියක් ආවොත් ( කාලාර්ථයේ අසම්බාවය ක්‍රියා) කෙල වෙන්නේ IMF එකට....

     
    • Like
    Reactions: Nadun26

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1703602505357.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    Tama nadunala wage ewun kendara karayo passe yanawane.
    Ithin me rata goda eida ????
    අඩෝ PM එකට රිප්ලයි කරපන්. මූ මගේ කුතුහලේ අවුස්සලා දැන් මෙතන සද්ද නැතුව ඉන්නවා.. 😤
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Tama nadunala wage ewun kendara karayo passe yanawane.
    Ithin me rata goda eida ????
    මම කේන්දර කාරයෝ පස්සේ යනවා තියා මගේ කේන්දරේ වත් ගෙදර නැහැ බන් මමනම් පොඩ්ඩක් වත් ඕවා සුවර් කරන්නේ නැහැ පත්තරේ තියෙනවා දැක්ක නිසා මේක දැම්මේ උබලට කියන්න.

    den thota therenawa neda grahayanta karanna puluwan labbak ne kiyala
    මම කලින් ම දන්නවා
    ------ Post added on Dec 27, 2023 at 1:21 AM
     
    • Like
    Reactions: NaOH