උඹේ ග්රහචාරය බැලුවොත් නරකද

කෝකටත් උබ එදාට ගෙදරටම වෙලා හිටපන්.

ඝෑනිව ගෙදරට ගෙන්න ගන්න ඕන එදාට.

තමුන්නැහෙ නම් දෙසැම්බර් 26 විතරක් නෙවේ, දවස් 365 ම පරිස්සම් වෙලා ඉන්න එක ගොඩක් හොදයි. මේ යුනිවර්ස් එකේ තියෙන ග්රහයො ටිකයි, පැරලල් යුනිවර්ස්වල ඉන්න ග්රහයො ටිකයි ඔක්කොම තමුන්නැහෙට විරුද්ධව යුද්ධ ප්රකාශ කරලා තියෙන්නෙ.

hmmඅඩුවට තිබුනේ ඔච්චරයි
dakune untika yannoone mainage wahallu

ඔව් බන්ටිකක් පරක්කු වෙලා වැට් එක විදිහට උනත් එන්න පුළුවන්

Social Unrest වගෙ දෙයක් වෙන්න පුලුවන් දැන් හැම එකාටම මල පැනල ඉන්නෙ.

නෑ වාසියක් වගේමහින්ද මහත්තයට කරදරයක්ද?

මමනම් නැහැ බන් , හැබැයි ලග්න වල තියෙන ඒවා ඒ වගේ වෙනවාඋබල නැකත් විශ්වාස කරනවද
සුනාමි සහන මන්ඩල, හෙල්පින් හම්බන්තොට.... තව මොනවද.

uba mokuth online order karanna nan epa edaata![]()
![]()

ඔව් මම හිතනවා එහෙමමොනවත් වෙන්නෙ නැතිවෙයි

මට මතකයි TV එකට ඇවිල්ලා ඕකුන් 2012 ලෝක විනාශේ වෙනවා කිව්වා ඒ කාලේආයේ සුනාමියක් ආවෙ නැතිවුනාම කේන්දරකාරයෝ මොනවා කියයිද?
ආ මේ නෙප්චුන් ගිරායායි ප්ලුටෝ ගිරායයි හිටපු තැන්වල නැතිනිසා කියල කියයි
------ Post added on Dec 18, 2023 at 1:57 AM
