මාතර මං දන්න පොරක් ඉන්නවා. ඌ ඉස්සර මහින්දයගෙ Poster ගහන්න ගිය ඇම්බැට්ටයෙක්.
හැබැයි ඌ කියන විදිහට 2015 වෙද්දි ලංකාවේ හැම Business එකකම හැම රාජ්ය ආයතනයකම, කොටින්ම හැම කොනකම මහින්දයගෙ අණ්ඩක් තිබ්බ කියල.
ඌ කියන්නෙ ඒ කාලෙ ලංකාවේ Business කරන එකෙක් නම්, ඌ කරන්නේ අනිවාරෙන් මහින්දයගෙන් Direct හරි Indirect හරි පහළට ආපු සල්ලි වලින් කියල.
ඒ කියන්නේ උඹලගෙ ගමේ පස් කපන එකාගෙ උනත් Connection Chain එකේ උඩට ගිහින් බැලුවම ඉන්නෙ මහින්ද කියල.
Example : පස් කපන එකාට Permit දෙන්නේ ප්රාදේශීය සභා මන්ත්රී. ඌ වැඩ කරන්නෙ පළාත් සභා මන්ත්රී කියන විදිහට. ඌ වැඩ කරන්නෙ ඒ පැත්තෙන් පාර්ලිමේන්තු ඉන්න ඇමති කියන විදිහට. ඒ ඇමති මහින්ද කියන විදිහට වැඩ කරන්නේ.
මේක ගැන උබල හිතනනේ මොකක්ද?