2009 ඉඳන් 2015 වෙනකන් ලංකාවේ Powerful ම මනුස්සය මහින්දය ද බං?

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    මාතර මං දන්න පොරක් ඉන්නවා. ඌ ඉස්සර මහින්දයගෙ Poster ගහන්න ගිය ඇම්බැට්ටයෙක්.

    හැබැයි ඌ කියන විදිහට 2015 වෙද්දි ලංකාවේ හැම Business එකකම හැම රාජ්‍ය ආයතනයකම, කොටින්ම හැම කොනකම මහින්දයගෙ අණ්ඩක් තිබ්බ කියල.

    ඌ කියන්නෙ ඒ කාලෙ ලංකාවේ Business කරන එකෙක් නම්, ඌ කරන්නේ අනිවාරෙන් මහින්දයගෙන් Direct හරි Indirect හරි පහළට ආපු සල්ලි වලින් කියල.

    ඒ කියන්නේ උඹලගෙ ගමේ පස් කපන එකාගෙ උනත් Connection Chain එකේ උඩට ගිහින් බැලුවම ඉන්නෙ මහින්ද කියල.
    Example : පස් කපන එකාට Permit දෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. ඌ වැඩ කරන්නෙ පළාත් සභා මන්ත්‍රී කියන විදිහට. ඌ වැඩ කරන්නෙ ඒ පැත්තෙන් පාර්ලිමේන්තු ඉන්න ඇමති කියන විදිහට. ඒ ඇමති මහින්ද කියන විදිහට වැඩ කරන්නේ.

    1742477513822.png

    මේක ගැන උබල හිතනනේ මොකක්ද?
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    මහින්දයගෙ Poster ගහන්න ගිය ඇම්බැට්ටයෙක් කියපු කතාවකට මොන හුත්තකටද ඕයි අපි විවරණ දෙන්නෙ?? 😂😂
    හරි හරි බං. ඌ කියපු එක Interesting නිසා මං බැලුවේ. මහින්දය එච්චරම ඩයල් එකක් ද කියල.
     
    • Like
    Reactions: Yin And Yang

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හොරා කන කාලේ රටේ සංවර්ධනය උඩට ගියා... දැන් හොරා නොකා සංවර්ධනය පහල යන්නේ ඇයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බහිරවයා සල්ලි ගිලිනවා ඇති නේ දැන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මාතර මං දන්න පොරක් ඉන්නවා. ඌ ඉස්සර මහින්දයගෙ Poster ගහන්න ගිය ඇම්බැට්ටයෙක්.

    හැබැයි ඌ කියන විදිහට 2015 වෙද්දි ලංකාවේ හැම Business එකකම හැම රාජ්‍ය ආයතනයකම, කොටින්ම හැම කොනකම මහින්දයගෙ අණ්ඩක් තිබ්බ කියල.

    ඌ කියන්නෙ ඒ කාලෙ ලංකාවේ Business කරන එකෙක් නම්, ඌ කරන්නේ අනිවාරෙන් මහින්දයගෙන් Direct හරි Indirect හරි පහළට ආපු සල්ලි වලින් කියල.

    ඒ කියන්නේ උඹලගෙ ගමේ පස් කපන එකාගෙ උනත් Connection Chain එකේ උඩට ගිහින් බැලුවම ඉන්නෙ මහින්ද කියල.
    Example : පස් කපන එකාට Permit දෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. ඌ වැඩ කරන්නෙ පළාත් සභා මන්ත්‍රී කියන විදිහට. ඌ වැඩ කරන්නෙ ඒ පැත්තෙන් පාර්ලිමේන්තු ඉන්න ඇමති කියන විදිහට. ඒ ඇමති මහින්ද කියන විදිහට වැඩ කරන්නේ.

    View attachment 248286

    මේක ගැන උබල හිතනනේ මොකක්ද?
    weardi, me inne ea kaale balawathma manussaya.

    maxresdefault.jpg