2009 තීරු ලිපියක් - කියවල බලන්න....

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    2009 තීරු ලිපියක් - කියවල බලන්න....

    මේකේ තියන දේවල් ඇත්ත වේගෙන යන නිසා කියවල බලන්න. වැඩේ කියන්නෙ අවු 25 ක් තියා දහයක් වත් ගියේ නෑ...:rolleyes:

    http___www.lakbima.lk_archive_last_12_04_09_manee.jpg

    සැ.යු. - 'අප්පච්චි' මිය ගිය බවත්, මරණය වෛද්‍යවරයා විසින් සහතික කළ බවත්, තුන් මාසේ දානේ දුන් බවත්, මිය ගිය කිසිවෙකු නැවත නොපැමිණෙන බව ඉඳුරාම දන්නා බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමි...
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai and asylum

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචං මට හොදට මතකයි ඕක. මම කියවල තියනවා. කොටි වීරයෝ කරන්න ඕනි නැහැ මචං කොහොමත්. එත් මිනිසුන්ගෙන් යුද මන්සිකවය නැතිවෙන්න ඕනි. ජාතින් බිරසක වෙලා ඉන්නකම් ආයිත් කොටි මගිටින්න ඉඩ තියනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචං මට හොදට මතකයි ඕක. මම කියවල තියනවා. කොටි වීරයෝ කරන්න ඕනි නැහැ මචං කොහොමත්. එත් මිනිසුන්ගෙන් යුද මන්සිකවය නැතිවෙන්න ඕනි. ජාතින් බිරසක වෙලා ඉන්නකම් ආයිත් කොටි මගිටින්න ඉඩ තියනවා

    යුධ මානසිකත්වය එකපාර අයින් වෙනවද? ඕව පරම්පරා ගානක් යන වැඩ. ඇයි බලෙන් කරන්න යන්නෙ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුධ මානසිකත්වය එකපාර අයින් වෙනවද? ඕව පරම්පරා ගානක් යන වැඩ. ඇයි බලෙන් කරන්න යන්නෙ?

    කවුද කියන්නේ එකපාර අයින් කරනවා කියල:rofl: මානසිකත්වයක් බලෙන් අයින් කරන්න බහ. :rofl: එකට කරුණු සලසනවා විතරයි කරන්න පුළුවන්:rofl:. මිනිස්සු ඉතුරු ටික තීරණය කරාවි:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද කියන්නේ එකපාර අයින් කරනවා කියල:rofl: මානසිකත්වයක් බලෙන් අයින් කරන්න බහ. :rofl: එකට කරුණු සලසනවා විතරයි කරන්න පුළුවන්:rofl:. මිනිස්සු ඉතුරු ටික තීරණය කරාවි:yes:

    මොනවද සලසන කරැණු?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඒ හින්ද මහින්දව අගමැති කරමුයි කියලනම් කියන්න එපා :no: :no: :no: :no: :no: :no:

    සොරි මචං අමතක උනා. මම මේ දැන් දිවුරුම් ප්‍රකාශයකුත් එකතු කරා. නැත්තන් මෙතන එක විනාසයයි.:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    යුද්ධෙ දිනුව කියන එක මතක් කර කර ස්ව්‍යංවින්දනේ යෙදන එක නවත්තල මෙතනින් එහාට දැන් රට ගෙනියන්න වෙනව..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොරි මචං අමතක උනා. මම මේ දැන් දිවුරුම් ප්‍රකාශයකුත් එකතු කරා. නැත්තන් මෙතන එක විනාසයයි.:rolleyes:

    තාම දුකින්ද ඉන්නේ:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්ධෙ දිනුව කියන එක මතක් කර කර ස්ව්‍යංවින්දනේ යෙදන එක නවත්තල මෙතනින් එහාට දැන් රට ගෙනියන්න වෙනව..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් මචං මට හොදට මතකයි ඕක. මම කියවල තියනවා. කොටි වීරයෝ කරන්න ඕනි නැහැ මචං කොහොමත්. එත් මිනිසුන්ගෙන් යුද මන්සිකවය නැතිවෙන්න ඕනි. ජාතින් බිරසක වෙලා ඉන්නකම් ආයිත් කොටි මගිටින්න ඉඩ තියනවා

    ඉතිහාසය දන්නේ නැත්නම් ඉතිහාසය විකෘති කරන්න එපා...සිංහල මිනිස්සු නිසා කොටි ත්‍රස්තවාදය ඇති උනා කියන්න තරම් හීනමානයක් සිංහල මිනිස්සුන්ගේ ඔලු වලට දැම්මේ කවුද?
    උතුරේ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයක් නෙවේ, මේක භාෂා ප්‍රශ්නයක් කියලා සුබ්‍රමනියම් ස්වාමි කියලා තිබුණා. මේක 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් නොවන බව පිළිගන්න ඕන. ඊට ඉස්සෙල්ල 1948 දියි චෙල්වනායගම් මහතා ඉලන්ගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නැතිනම් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටෙව්වේ. එතකොට ඒ දෙමල රාජ්‍යක් ඇති කරන්න 1948 ඉදල plan කලේ, සිංහල මිනිහගෙන් උන මොන අසාදාරනය නිසාද?

    මේ වගේ බොරු කියන සිංහල හරක්ම ඉන්න නිසා උතුරේ දෙමල නිජ භුමිය කියල දෙමල මිනිහ පිළිගන්න එක අහන්නත් දෙයක්ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනවද සලසන කරැණු?

    2002 දීත් මෙයාල කරුණු සැලසුවා මචන්... සිංහල කොල්ලෝ 7000ක් මැරිලා 25,000 ක් තුවාල වෙන්නම කරුණු සැලසුවා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්ධෙ දිනුව කියන එක මතක් කර කර ස්ව්‍යංවින්දනේ යෙදන එක නවත්තල මෙතනින් එහාට දැන් රට ගෙනියන්න වෙනව..

    කොහොමද ‍ගෙනියන්නෙ?