deemantha99

Member
Mar 3, 2010
48
1
0
mahan mage kellath ban 2013/01/31 dala giya ban matath ban mathak wena parak ganay as walata kadulu enawa ban machan hitha hada ganin ban,man 4y love kara ban eth anthimaydi gorakayek eyawa aragena giya ban
 
Dec 25, 2012
54
2
0
කෙල්ලෙක්ට පුළුවන් අනිත් පැත්ත ගහන්න පට ගාල.... ඒ වෙලාවට හේතුත් තියෙනවා උන් ගාව , පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ අපි කොච්චර මානසිකව වැටෙනවද කියල උන් හින්ද ...ඕව ගනන් ගන්න එපා ... උබට කෙල්ලෙක් ඉන්නවනේ , ඒක නිසා උබට ආදරේ කරන කෙල්ලට ආදරේ කරපන් උබට වෛර කරන කෙල්ලව අමතක කරලා
උඹ හරියටම හරි බන්. ගොඩක් කෙල්ලන්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා.මට ඒකීව අමතක කරගන්න බැරි උනා. ඒකයි මම තාමත් විඳවන්නේ..
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ♥-Aurora-♥;14432759 said:
    :(
    ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැක ගන්නේ..​
    :(
    :dull:rekaganna thiyanne monada apita:no:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    0002041D.gif
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    ~ද Dragon ලෝඩ්~;14432653 said:
    උඹ හරියටම හරි බන්. ගොඩක් කෙල්ලන්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා.මට ඒකීව අමතක කරගන්න බැරි උනා. ඒකයි මම තාමත් විඳවන්නේ..

    uba oya dala giya kellage duka mata therenwa mamath widawanwa masa 5k thise :( eth mmonava kiyala karannda machan ewsagena ennwa herenna karana deyak na.
     
    Dec 25, 2012
    54
    2
    0
    උඹ ගැන දුකයි මචන්. හිත හදාගනින්. දැන් කෙල්ලබ හොදට බලාගනින්. පරණ කෙල්ල ගැන හොයන එකෙන් වෙන්නෙ ඔය දෙන්නා අතරට ප්‍රශ්න එන එක. අමතක කරලා දාන්න බලපන්. :(
    උඹලගේ Advice මට සෑහෙන්න වටිනවා. Thanks මචන්
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ~ද Dragon ලෝඩ්~;14426780 said:
    2009, 07, 08

    කොච්චර ප්‍රශ්න ආවත් ඔයා මාව තනි කරන්නේ නෑ කියලා Bus එකේදි මගේ අතින් අල්ලලා ඇහුවා නේද?

    School Time එකේ ආයිත් Love Affairs පටන් ගන්නෑ කියපු ඔයා ආයිත් කොල්ලෙක් එක්ක Affair එකක් පටන් ගත්තා කියලත් දන්නවා. ඌ මට වඩා ලස්සන,
    කියලත් දන්නවා.

    මගේ වාසනාවකට මට දැන් ඉන්නවා මගේ පන වගේ කෙල්ලෙක්. ඒත් මට ඔයට ආදරේ කරන එක නතරකරගන්න බැරි උනා..මගේ වැරැද්ද :(

    මේ දේවල් කියෙව්වම මටත් මගේ පලවෙනි කෙල්ල මතක් උන බං. 2010 මම කලේ ඒ අව්රුද්දේම තමා එයත් මට හම්බුනේ. මේ දේවල් මටත් වෙලා තියනවා බං. පුදුම අමාරුවෙන් මම විභාගේ කලේ. මට කිව්වා අපි යාළුවෙලා ටික කාලයිනේ මට එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා කොච්චර අඩ අඩ ද බං ඕවා කිව්වේ අයිත් කා එක්කවත් යාලු වෙන්නේ නෑ කිවුවා. සති දෙකයි මචං ගියේ කොල්ලෙක් එක්ක යාලු උනා එයා. මම කෙල්ලෙක් නිසා පලවෙනි වගේම අන්තිම පාරටත් අඩුවේ එකී නිසා බං. මම නම් දන්නේ නෑ අයිත් මට කෙල්ලෙක්ට ඒ වගේ හැගීමක් එයිද කියලා බං. ගෙදරින් කැමති නෑ කියලා බං නතර කලේ. මොකද මට සල්ලි ඒ තරම් නෑ. 2010 විභාගෙත් බොහොම අමාරුවෙන් ෆේල් නොවී බේරුනා. මම 2011 ත් කළා. අනේ මන්ද බං නායකත්ව පුහුණුවට ඇවිත් තියනවා.සමහර විට තේරෙයි මම.තාමත් මට ඒ කෙල්ලව මතක් වෙනවා. මගේ යාලුවෝ තාමත් බනිනවා මට. එත් මොන කරන්නද බං. හිතට එන දේවල් නතර කරන්නේ කොහොමද නේද :):)
     
    Serious කලාම ඕක තමා බන් වෙන්නේ ගොඩක් එවුන්ට..
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ~ද Dragon ලෝඩ්~;14441503 said:
    [/SIZE] Serious කලාම ඕක තමා බන් වෙන්නේ ගොඩක් එවුන්ට..

    මොනා උනත් බං අන්තිමට ඉන්නේ අපේ බොක්ක වගේ හිටපු යාලුවෝ ටික තමා . මම කෙල්ල නිසා උන්වත් නැති කරගෙන තියනවා. පස්සේ ඒවා හදාගත්තා මම. ඊලග කැල්ල තවත් රසවත් කියනවනේ බං :yes::yes::yes: