200 ns monoshock තියන කෙනෙක් ඉන්නවද? 2016 ට කලින් ඒවගෙයි 2017 පස්සෙ ආපු BS4 එකෙයි monoshock එකේ තියන වෙනස මොකද්ද? පිටත පෙනුම නම් වෙනස් කියල දැක්ක.2016 ns වලට 2017 එකේ shock එක දාපු අය ඉන්නවද? වෙනස කොහොමද?
මගෙ දැනට තියන shock එක මාර විදියට ගැස්සෙනව. Tension එක අඩුම කරල තියෙන්නෙ. හැබැයි කෙටෙන්නෙ නෑ. දෙන්නෙක් දාල යනකොට ටිකක් අඩුයි. 150ns එකේ මේවගේ නැහැ. Smooth. එකම ශොක් එකලු 150,200 දේකම් තියෙන්නෙ.
Bajaj එකේ service center 3කින් අහුවාම දෙගොල්ලක් කියනව shock ගිහිල්ල කියල. අනිත් එක කියනව ශොක් එක හොදයි කියල.
ශොක් එක හරියටම check කරගන්නෙ කොහොමද?