ඔබ නිර්මානයේ ඇති ප්‍රබල ගුණධර්මයන් මිනිස් සන්තානය තුල වඩවා ගැනීමට හා ඒවා ක්‍රියාවට නැඟීම තුලින් හෙට දවස සරුවට ගොඩ නගා ගන්නට ඇවැසි වීර්ය හා නොසැලෙන තිර අධිෂ්ඨානය සැමගේ සිත් තුල නිබඳ සෙත් කවියක්ම වී පැතිරේවා..
නංගීගේ මේ උතුම් ප්‍රාර්ථනාව රට තුල කෙසේ වෙතත් අපි එකාවන්ව එක්ව මෙම සහෝදර හූය තුලවත් ජනිත කරවමු...ගොඩ නංවමු
නංගිට ජය...