2010දි බයික් වල ගණන්... 😥

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ee kaale hithan hitiye loku wela DRZ ekak genawa kiyala.. :growl::growl:
    1674045639738.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2010ඩි කොහෙද බන් ගෝල්ඩ් මාරි එකක් 25 වුනේ, රුපියල් 15ද කොහෙද. 30යි 2019දීත් ගනිද්දී.
    ඔව් 25 ට අඩුයි. හැබැයි 15 ට වැඩියි. 2012 දි රු 28 ක් ලු. yamu.lk
    අප්පච්චි යුද්ධෙ දින්නාට පස්සේ අඩු කලේ posh බල්ලොන්ගෙ කෑමයි sports cars වලයි විතරයිනෙ. ඊට පස්සෙ බාප්පොච්චි ඇවිත් සව් බාගයක් බොන තැනට වැඩේ සෙට් කරලා ගියා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ලියනගේ එකෙන් ඒ කාලේ බයික් විකුනපු ගණන්.. මේ ගානට ගන්න වෙන්නේ ආයේ ලබන ආත්මේ තමා..

    ZNP1rmO.png
    මම 2009 Suziki Volty 250 Badge Model - Unregister ගත්තේ 1.65කට . Yamaha XTඑකක් ගත්තා 65000කට 160-XXXX ඒක දීලා XLR250 එකක් ගත්තා 55000කට. ආසියාවේ ආශ්චර්ය ආවට පස්සේ
    ගිය අවුරුද්දේ දෙසැම්බර් CT100 BBX-7xxx එකක් ගත්තේ 2.30කට.

    ඔව් 25 ට අඩුයි. හැබැයි 15 ට වැඩියි. 2012 දි රු 28 ක් ලු. yamu.lk
    අප්පච්චි යුද්ධෙ දින්නාට පස්සේ අඩු කලේ posh බල්ලොන්ගෙ කෑමයි sports cars වලයි විතරයිනෙ. ඊට පස්සෙ බාප්පොච්චි ඇවිත් සව් බාගයක් බොන තැනට වැඩේ සෙට් කරලා ගියා
    තාමත් 30 මාරි එකක් දෙන්න කියලා ඉල්ලන වෙලාවල් තියනවා බන්
    ------ Post added on Jan 18, 2023 at 8:22 PM

    2010 දි Gold Marie එකක් කීයද? රු 25 ක් විතර 🥴
    තාමත් වෙලාවකට කඩෙන් ඉල්ලනවා බං 30 මාරි එකක් දෙන්න කියලා
    ------ Post added on Jan 18, 2023 at 8:24 PM

    අර The Seilor චැනල් එක කරන ඉෂාන්ගේ බයික් එකට 20 ක් විතර ගියා කිවේ සම්පූර්ණයෙන් හදන්න. Honda XR Baja 230කට. ඒකා බයික් එක අරගෙන සම්පූර්ණයෙන් හදලා.
    ------ Post added on Jan 18, 2023 at 8:27 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ක්ලච් පළුව බිත්තරේ වගේ එන මොඩ්ල් එකද? කම්ප්‍රෙෂන් රිලීස් එක ආවේ? RFVC එන්ජිම එන්න කලින් මොඩ්ල් එක?
    නෑ මචන්. XLR 125 ඔන්ජින් එක වගේම එකක් ආවේ අන්න ඒක
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    දැන් මවුන්ටන් බයික් එකක් වත් ගන්න බැහැ ඔය ගානට :(
    සිරා බං. මම XL එකට දැම්මා බැලුන් සයිස් එක වැඩි කරලා ටයර් එකක් KENDA බ්‍රෑන්ඩ් 1කේ. මට ඒකේ සයිස් එක මතක නෑ. අ්‍ගල් 8ක් විතර පළලයි. රු 9500යි. ගිය සතියේ Ct 100 එකට දැම්මා 18X175 එකක් 7450.00 Lotus තව ටික දවසක් යනකොට පුට්සයිකල් ටයර් එකක්වත් දාන්න බැරි වේවි යකෝ මේ කාලකන්නිගේ බදු ගැහිල්ලත් එක්ක. දැන් පිටිපස්සේ ටයර් එකත් දාගන්න ඕනි 275X17 එකටත් 11000ක් යනවා

    1983-honda-xl-250r

    මේක නේ?
    ඔව් ඔව්. මේකේ මාවනැල්ල - බදුල්ල රජමාවතෙන්, බදුල්ල - මාවනැල්ල නුවරඑලිය හරහා. එකම ගමනට ගිහින් ආවා. ගානක්වත් නෑ.
    ------ Post added on Jan 18, 2023 at 8:42 PM
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සිරා බං. මම XL එකට දැම්මා බැලුන් සයිස් එක වැඩි කරලා ටයර් එකක් KENDA බ්‍රෑන්ඩ් 1කේ. මට ඒකේ සයිස් එක මතක නෑ. අ්‍ගල් 8ක් විතර පළලයි. රු 9500යි. ගිය සතියේ Ct 100 එකට දැම්මා 18X175 එකක් 7450.00 Lotus තව ටික දවසක් යනකොට පුට්සයිකල් ටයර් එකක්වත් දාන්න බැරි වේවි යකෝ මේ කාලකන්නිගේ බදු ගැහිල්ලත් එක්ක. දැන් පිටිපස්සේ ටයර් එකත් දාගන්න ඕනි 275X17 එකටත් 11000ක් යනවා
    කතා කරලා වැඩක් නැහැ මචන් Battery වලටත් ඔය සෙතේම තමයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    සිරා බං. මම XL එකට දැම්මා බැලුන් සයිස් එක වැඩි කරලා ටයර් එකක් KENDA බ්‍රෑන්ඩ් 1කේ. මට ඒකේ සයිස් එක මතක නෑ. අ්‍ගල් 8ක් විතර පළලයි. රු 9500යි. ගිය සතියේ Ct 100 එකට දැම්මා 18X175 එකක් 7450.00 Lotus තව ටික දවසක් යනකොට පුට්සයිකල් ටයර් එකක්වත් දාන්න බැරි වේවි යකෝ මේ කාලකන්නිගේ බදු ගැහිල්ලත් එක්ක. දැන් පිටිපස්සේ ටයර් එකත් දාගන්න ඕනි 275X17 එකටත් 11000ක් යනවා

    ඔව් ඔව්. මේකේ මාවනැල්ල - බදුල්ල රජමාවතෙන්, බදුල්ල - මාවනැල්ල නුවරඑලිය හරහා. එකම ගමනට ගිහින් ආවා. ගානක්වත් නෑ.
    ------ Post added on Jan 18, 2023 at 8:42 PM
    ඕක තමා මං කලින් කිව්වේ. 1983 XL250R. ඔයිට කලින් ආවේ ෂොක් දෙක එන XL250S මොඩ්ල් එක.