ee kaale hithan hitiye loku wela DRZ ekak genawa kiyala.. 





ඔව් 25 ට අඩුයි. හැබැයි 15 ට වැඩියි. 2012 දි රු 28 ක් ලු. yamu.lk2010ඩි කොහෙද බන් ගෝල්ඩ් මාරි එකක් 25 වුනේ, රුපියල් 15ද කොහෙද. 30යි 2019දීත් ගනිද්දී.
Kurunegala liyanage eka da?ලියනගේ එකෙන් ඒ කාලේ බයික් විකුනපු ගණන්.. මේ ගානට ගන්න වෙන්නේ ආයේ ලබන ආත්මේ තමා..
![]()
ඔව්, ඔය 2010 BMICH එකේ මෝටර් ෂෝ එකට ගෙනල්ලා තිබ්බ ටික.Kurunegala liyanage eka da?
මගේ චැසි 125 දාලා තිබ්බේ 16කටද කොහෙද.දැන් කියාද බන් මේ බයික් වල ගණන්?
මම 2009 Suziki Volty 250 Badge Model - Unregister ගත්තේ 1.65කට . Yamaha XTඑකක් ගත්තා 65000කට 160-XXXX ඒක දීලා XLR250 එකක් ගත්තා 55000කට. ආසියාවේ ආශ්චර්ය ආවට පස්සේලියනගේ එකෙන් ඒ කාලේ බයික් විකුනපු ගණන්.. මේ ගානට ගන්න වෙන්නේ ආයේ ලබන ආත්මේ තමා..
![]()
තාමත් 30 මාරි එකක් දෙන්න කියලා ඉල්ලන වෙලාවල් තියනවා බන්ඔව් 25 ට අඩුයි. හැබැයි 15 ට වැඩියි. 2012 දි රු 28 ක් ලු. yamu.lk
අප්පච්චි යුද්ධෙ දින්නාට පස්සේ අඩු කලේ posh බල්ලොන්ගෙ කෑමයි sports cars වලයි විතරයිනෙ. ඊට පස්සෙ බාප්පොච්චි ඇවිත් සව් බාගයක් බොන තැනට වැඩේ සෙට් කරලා ගියා
තාමත් වෙලාවකට කඩෙන් ඉල්ලනවා බං 30 මාරි එකක් දෙන්න කියලා2010 දි Gold Marie එකක් කීයද? රු 25 ක් විතර![]()
ක්ලච් පළුව බිත්තරේ වගේ එන මොඩ්ල් එකද? කම්ප්රෙෂන් රිලීස් එක ආවේ? RFVC එන්ජිම එන්න කලින් මොඩ්ල් එක?XLR250
නෑ මචන්. XLR 125 ඔන්ජින් එක වගේම එකක් ආවේ අන්න ඒකක්ලච් පළුව බිත්තරේ වගේ එන මොඩ්ල් එකද? කම්ප්රෙෂන් රිලීස් එක ආවේ? RFVC එන්ජිම එන්න කලින් මොඩ්ල් එක?
සිරා බං. මම XL එකට දැම්මා බැලුන් සයිස් එක වැඩි කරලා ටයර් එකක් KENDA බ්රෑන්ඩ් 1කේ. මට ඒකේ සයිස් එක මතක නෑ. අ්ගල් 8ක් විතර පළලයි. රු 9500යි. ගිය සතියේ Ct 100 එකට දැම්මා 18X175 එකක් 7450.00 Lotus තව ටික දවසක් යනකොට පුට්සයිකල් ටයර් එකක්වත් දාන්න බැරි වේවි යකෝ මේ කාලකන්නිගේ බදු ගැහිල්ලත් එක්ක. දැන් පිටිපස්සේ ටයර් එකත් දාගන්න ඕනි 275X17 එකටත් 11000ක් යනවාදැන් මවුන්ටන් බයික් එකක් වත් ගන්න බැහැ ඔය ගානට![]()
ඔව් ඔව්. මේකේ මාවනැල්ල - බදුල්ල රජමාවතෙන්, බදුල්ල - මාවනැල්ල නුවරඑලිය හරහා. එකම ගමනට ගිහින් ආවා. ගානක්වත් නෑ.![]()
මේක නේ?
කතා කරලා වැඩක් නැහැ මචන් Battery වලටත් ඔය සෙතේම තමයිසිරා බං. මම XL එකට දැම්මා බැලුන් සයිස් එක වැඩි කරලා ටයර් එකක් KENDA බ්රෑන්ඩ් 1කේ. මට ඒකේ සයිස් එක මතක නෑ. අ්ගල් 8ක් විතර පළලයි. රු 9500යි. ගිය සතියේ Ct 100 එකට දැම්මා 18X175 එකක් 7450.00 Lotus තව ටික දවසක් යනකොට පුට්සයිකල් ටයර් එකක්වත් දාන්න බැරි වේවි යකෝ මේ කාලකන්නිගේ බදු ගැහිල්ලත් එක්ක. දැන් පිටිපස්සේ ටයර් එකත් දාගන්න ඕනි 275X17 එකටත් 11000ක් යනවා
ඕක තමා මං කලින් කිව්වේ. 1983 XL250R. ඔයිට කලින් ආවේ ෂොක් දෙක එන XL250S මොඩ්ල් එක.සිරා බං. මම XL එකට දැම්මා බැලුන් සයිස් එක වැඩි කරලා ටයර් එකක් KENDA බ්රෑන්ඩ් 1කේ. මට ඒකේ සයිස් එක මතක නෑ. අ්ගල් 8ක් විතර පළලයි. රු 9500යි. ගිය සතියේ Ct 100 එකට දැම්මා 18X175 එකක් 7450.00 Lotus තව ටික දවසක් යනකොට පුට්සයිකල් ටයර් එකක්වත් දාන්න බැරි වේවි යකෝ මේ කාලකන්නිගේ බදු ගැහිල්ලත් එක්ක. දැන් පිටිපස්සේ ටයර් එකත් දාගන්න ඕනි 275X17 එකටත් 11000ක් යනවා
ඔව් ඔව්. මේකේ මාවනැල්ල - බදුල්ල රජමාවතෙන්, බදුල්ල - මාවනැල්ල නුවරඑලිය හරහා. එකම ගමනට ගිහින් ආවා. ගානක්වත් නෑ.
------ Post added on Jan 18, 2023 at 8:42 PM