2010 ජනාධිපතිවරනය

aruna47

Well-known member
  • 2010 ජනාධිපතිවරනය

    2010 ජනාධිපතිවරනයට මොහොතකට පෙර අපේ මහ රජා මෙන්න දුන්නු දීමනා. හැබැයි ඡන්දෙ ඉවර උන ගමන්ම ආයේ මේවා නැති කරා. මෙදා පාරත් කරේ ඒකයි.. අනිවා ඡන්දෙ ඉවර උන ගමන්ම ආයෙත් දෙකක් නැහැ.. වෙන දේ බලන්නකෝ.!

    10659233_705534182835404_7081934484104248392_n.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahindaya president election balagena wage adu karanne,
    me sare lesi wenne nathi bawa rajata kalinma hithila.bayatama adu kala.
     

    aruna47

    Well-known member
  • mahindaya president election balagena wage adu karanne,
    me sare lesi wenne nathi bawa rajata kalinma hithila.bayatama adu kala.

    ඔව් මේ පාර ලේසි වෙන්නේ නැහැ. හැබැයි හොර චන්ද දැම්මේ නැත්නම්. අනික තමයි මිනිස්සු චන්දෙ නොදා හිටියොත් අනිවාර්යෙන් හොර චන්ද දානවා මුන් :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    අපේ ගොන් හරක්ට මේක තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.. චන්දයක් ලන් වෙද්දී සුරන්ගනා කතා කියලා මිනිස්සු මුරුන්ගා අත්තේ තියනවා.. අද හොදටම බැනලා හෙට ගිහින් බුලත් කොලෙටම ගහලා එයි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් මේ පාර ලේසි වෙන්නේ නැහැ. හැබැයි හොර චන්ද දැම්මේ නැත්නම්. අනික තමයි මිනිස්සු චන්දෙ නොදා හිටියොත් අනිවාර්යෙන් හොර චන්ද දානවා මුන් :yes:

    me sare laga laga yana seen ekak thibboth hodai.
    giya parata wada UNP eka election eka hodata kala ,
    kalin un hama paththata bedila aragaththa hinda thamai mahinda lesiyen game eka gahanne.
    me para harin okkoma shape karagena election eka hodata kala nisa hoda result thibboth hodai