2010 ජනාධිපතිවරනය
2010 ජනාධිපතිවරනයට මොහොතකට පෙර අපේ මහ රජා මෙන්න දුන්නු දීමනා. හැබැයි ඡන්දෙ ඉවර උන ගමන්ම ආයේ මේවා නැති කරා. මෙදා පාරත් කරේ ඒකයි.. අනිවා ඡන්දෙ ඉවර උන ගමන්ම ආයෙත් දෙකක් නැහැ.. වෙන දේ බලන්නකෝ.!
ah..umba ..tama lajja natuwa meke innawada...

mahindaya president election balagena wage adu karanne,
me sare lesi wenne nathi bawa rajata kalinma hithila.bayatama adu kala.

අරුණ සොයා සුදු වෑන් පැමිණේ

අරුණයාට ගොනා ගොනා කියන්න එපා හරියවැන් නෙමයි බන් තිරික්කල එන්නේ ගොනා වෙනුවට මුව ගන්න![]()
වැන් නෙමයි බන් තිරික්කල එන්නේ ගොනා වෙනුවට මුව ගන්න![]()


අරුණයාට ගොනා ගොනා කියන්න එපා හරිය![]()

ඔව් මේ පාර ලේසි වෙන්නේ නැහැ. හැබැයි හොර චන්ද දැම්මේ නැත්නම්. අනික තමයි මිනිස්සු චන්දෙ නොදා හිටියොත් අනිවාර්යෙන් හොර චන්ද දානවා මුන්![]()
අරුනයා ගොනා කියලා නේද වහෙන් ඔරො උඹත් කියන්නෙඋබත් වහෙන් ඔරො කියන්නෙ අරුණයා ගොනා කියලද?![]()
