2010 ලස්සනම වෙසක් කූඩුව....

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
2010 ලස්සනම වෙසක් කූඩුව....

මෙන්න මම දැකපු ලස්සනම වෙසක් කූඩුව....
ඔයාල මීටවඩා ලස්සන ඒවා දැක්කනම්, දාන්න මෙතන ෆොටෝ එකක්....


28052010277.jpg


28052010278.jpg



28052010280.jpg


28052010281.jpg


28052010282.jpg


28052010285.jpg


මේක තිබුනේ කොට්ටාව හිරිපිටියේ...
වෙනිවැල්ගැට කොළ වලින් හදල තිබුනේ...

photo quality එක ගැන sorry... phone එකෙන් ගත්තේ...
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්තටම ලස්සන වෙසක් කුඩුවක්
    නියමෙට හදලා තියනවා
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    වෙනිවැල්ගැට කොල... :eek::confused:

    ශා...මේකනම් මාර ලස්සනයි මචන්....:yes:
    හදපු උන්ටයි, දාපු උඹටයි දෙගොල්ලන්ටම පිං... :)

    තෙරුවන් සරණයි!