2010 වසරේම fb ඒකේ දාපු Status බලන්න කැමතිද

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    2010 වසරේම fb ඒකේ දාපු Status බලන්න කැමතිද

    මම අද fb එකේ රස්තියාදු ගහනකොට දැක්ක මරු fb application එකක්
    අපි 2010 වසරේම දාපු status එයාල කලින් සකස් කරන ලද Template එකකට දාලා
    අපිට පෙන්නනවා..

    ඉතින් මේ Application එක තමා "My Status in Year"
    Code:
    [URL="http://apps.facebook.com/mystatusinyear/"]http://apps.facebook.com/mystatusinyear[/URL]
    ඉතින් permission එහෙම accept කරලා ගියහම ඔයාලට පහත විදියට application එක load වෙනවා පෙනේවි


    appc.jpg


    "Classic Notes" කියන තැනින් කැමති පිටුවක් තෝරාගෙන "Next" Click කරන්න

    ඔයාලට පහත රූපයේ ආකාරයට ඔයාලා 2010 දමන ලද සියලුම status ,
    පිංතූර ඇල්බමයක් හැටියට ලැබේවි

    app1e.jpg


    වෙබ් බ්‍රවුසරය Refresh කිරීමෙන් නැවත Application එකේ මුල පිටුවට යා හැකිය :yes:

    නිකන්ම යන්නේ නැතුව Comment එකක් වත් දාලා යන්න
    හොඳනම් Rep දෙන්නත් අමතක කරන්න එපා :D

    PS: ඔයාලා සිංහල unicode භාවිතා කල දමන ලද status හරි හැටි දිස් නොවන බව කරුණාවෙන් සළකන්න..:no::no: