ආහ් කියන්න අමතක උනා
මේ දවස් වල ලංකාව පුරාම ඇස් ලෙඩයි,උනයි නංගිලා මල්ලිලා පරෙස්සමෙන් ඉන්න.exam එවර වෙනකම් වැඩිය එලියට නොබැහැ ඉන්නව නම් ගුණයි



ආහ් කියන්න අමතක උනා
මේ දවස් වල ලංකාව පුරාම ඇස් ලෙඩයි,උනයි නංගිලා මල්ලිලා පරෙස්සමෙන් ඉන්න.exam එවර වෙනකම් වැඩිය එලියට නොබැහැ ඉන්නව නම් ගුණයි

adooow ms u bunkalekin me patte awe me para neda A/L karanneela ela Congratz
![]()
...tnx malli
) කොටස් අන්තිමට තියාගන්න.





මම කළෙ උසස්පෙළ සංයුක්ත ගණිතය. ඉතිං මට දෙන්න පුළුවං උපදෙස් ටිකක් ඉතාම කෙටියෙන් දුන්නොත් හොඳයි කියල හිතුනා
සාමාන්‍යෙන් ගණිතය කරන අයට අමාරුම රසායන විද්‍යාව නිසා ඒ ගැන විශේශයෙන් කියන්න හිතුවා
Chemistry :- අපි දන්නව chemistry වල මුළු සිලබස් එකම ප්‍රධාන කොටස් වලට බෙදෙනවා
ඉතිං මගේ උපදෙස නම් MCQ වේවා 2nd paper එකේ වේවා මුලින්ම ගත්තු ගමන්
Inorganic ටික ඇදල දාන්න
ඇයි ඒ ????? :- මොකද Inorganic කියන්නෙ කලින් ගෙඩිය පිටින් ගිලපු පල් හෑලි ටිකක්. ප්‍රශ්නයක් දැක්කම හිත හිත ඉන්න දෙයක් නෑ කලින් ගිලපු ටික මතකනං ලිව්ව මතක නැත්නං දඩෝං!! අතෑරියා
හිතන්න තියෙන Physical(මගේ ආසම) කොටස් අන්තිමට තියාගන්න.
ඇයි??? හිතන්න කල්පනා කරන්න තියෙන නිසා. හිතල උත්තරේ ගන්න අපිට කොච්චර වෙලා යයිද කියල කියන්න බෑ නෙ ? ඉතිං Inorganic වලට කලින් මේව කළොත් අන්තිමේදි දන්න Inorganic ටිකත් කරගන්න වෙලා නැතුව යනවා
Maths
මේකෙ applied එකේ හොඳ රූප සටහනක් අඳින්න ගාන හදන්න කලින්. සමහරු කියනවා අඩි රූල් එපා කවකටු එපා කියල . මතක තියාගන්න රූපෙ පැහැදිලීව ඇන්දොත් ජ්‍යාමිතිය ලස්සනට පේනවා නමුත් එහෙම කියල ඒ වැඩේට කාලෙ කන්න නං එපා මගේ මතය නං අඩි රූල් කවකටු පාවිච්චි කලාට කිසිම වැරැද්දක් නෑ වෙලාව කාගන්නෙ නැත්නං
ඉතිං මෙච්චරයි මට අමුතුවෙන් එකතු කරන්න තියෙන්නෙ. අනික් උපදෙස් මෙලාකටත් ලැබිල ඇතිනෙ ?
වැදගත්: ඔය මොන සෙල්ලම දැම්මත් එකම ප්‍රශ්නෙ එරෙන්න යන්න එපා ලේසි ටික මුලින් කරන්න ඒක හැම විශයටම පොදුයි
මොනව උනත් වැඩිය ඇඟට ගන්න එපා සමාන්‍ය Term test එඅක් වගෙ පාඩුවෙ පේපර් එක ලියල එන්න
ඕගොල්ලො හැමෝටම ජය !!!!![]()