2010 June 14 - Song Request Thread (Request Show with Krazy)

Status
Not open for further replies.

kkj007

Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    centigradzලගේ නෙතු සැලුනා song එක දෙන්නකෝ.... එකතු කරගන්න නම් වැඩි දෙනෙක් නෑ... EK එකේ ඔක්කොමයි, Royal එකේ grade 12 එකේ ඔක්කොමයි එකතු කරගන්නවා...:):)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම යනවා අක්කලා අයියාලා නිදා ගන්න යනවා මම බායි කට්ටිය
    thread එක හොදට කරගෙන යන්න
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ehenam Illapan

    ඒ කළෙ විහිළුවක් බව කරුණාවෙන් සලකපංකො බං:oo:

    Anna andai kottei penawa :rofl:

    මොන ඇඳද බං නිදාගෙන ඉන්න උනුත් ගැස්සිල ඇහැරෙයි කොත්තුවට

    ලස්සන සිංදුවක් නම් මේ මං වගේනම් අහනව අනිවාර්යෙන් :lol::lol:

    ඒකට ඉතිං මුළින්ම හොඳ සිංදුවක් හොයාගන්න එපැයි මාලිංග අයියෙ :D

    උඹ අහනවා කියන්නෙ නැතුව වටෙන් ඔහොම කිව්වනෙ? :P

    නෑ ශෝට්කට් එකෙන් කිව්වෙ:frown:

    ත්‍රෙඩ් එකෙ අනර්ඝම කතාව..මොකද කියන්නේ බස් අජිතගෙ එකක් අහමුද..:lol::lol:
    අපෝ එපා බං දැහැන බිඳෙනවා:P මං මේ සිංදු අහන ගමං
    කඳුලේ නවකතාකරු ප්‍රසන්න ආරච්චිගේ ගීත් කියවනවා :P
     
    Status
    Not open for further replies.